ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 10, 2016

කන්කසන්තුරේ ගිය මිනින්දෝරුවන්ට ප්‍රශ්න...!!! උන්ටම ගිය රට...!!!

යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉඩම් මැනීමට ගිය මිනින්දෝරුවන්ට එම ප්‍රදේශයේ වැසියන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුත්ත අකුලා ගැනීමට සිදුව ඇත.
නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මෙම මිනින්දෝරුවන් මේ කටයුත්ත සඳහා ගොස්‌ ඇත. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුර අසල පිහිටි ඉඩමක මැනීම් කටයුතු සඳහා මිනින්දෝරු පිරිස ගොස්‌ තිබේ. ආරක්‍ෂක අණින් ඉතා වැදගත් ස්‌ථානයක මැනුම් කටයුතු කිරීමේදී මෙම විරෝධය එල්ල වී තිබේ.

කෙල්ලට 23යි, සුද්දට 70යි...!!!

“එහෙම සෙට් වෙලා බැඳපු ගයිඞ් කෙනෙක් සොයාගන්න බැරිද?” යළිත් මම ඇසුවෙමි.
කපිල ආදරයෙන් බැඳුණු 70 හැවිරිදි     සුදු කතගේ ස්වාමි පුරුෂයා මියගොස් වසර දහයකට වැඩිය. ඇය කෝටිපති කතකි. කපිලට වඩා වැඩිමහල් වයස දරුවන් තිදෙනකු සිටි ඇය ගෙවා දැමුවේ කිරිල්ලියක මෙන් නිදහස් ජීවිතයකි.

රාජකීය චෞරිය දොඩවයි ....!!! විමුක්ති දේශපාලනයට එන්නෑ…මම ආපහු ආවෙත් විනාශ වෙන රට බේරගන්න

තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග කිසිදු දිනයක ශ්‍රී ලංකාවේ දේශපාලනය නොකරන බව හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා පැවැසුවාය.
සවිබල රටක් – තිරසර හෙටක් මැයෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (8දා) සංවිධානය කර තිබූ කාන්තා දින සැමරුම් උත්සවයට එක්වෙමින් චන්ද්‍රිකා එසේ කීවාය.
මම කාගෙන්වත් තනතුරු ඉල්ලන්නේ නැහැ. මගේ පුතා මෙහෙ දේශපාලනය කරන්න එන්නෙත් නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.