ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lan[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 8, 2016

හාල්පාරුවෙක් කට අරියි....!!!

වී ගොවිතැන ගොවියන්ට පාඩුයි.. ගොවිතැන් කරනවාට වඩා කඩෙන් හාල් කන එක
ලාබයි..නිවැරදිව ගණන් හිලව් සලකා බැලුවහොත් බදුල්ල, රත්නපුර, නුවර එලිය හා මහනුවර දිස්ත්‍රික්කයන්හි වී ගොවිතැන වසර 15ක් 20ක් තිස්සේ ශුද්ධ පාඩු ලබා ඇති බව සමාජ සවි බල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක   නම් කුප්‍රකට වාචාලයා ( අපතයා ) පැවසීය.වාචාලයා එසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොලඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අරම්භවූ ‘ වස විස නැති රටක් ‘ ජාතික මහෝත්සවය හා ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදීය..


කරුපයියාගේ වාහන රැගෙන මිනිස් දඩයමේ යන කාළකණ්නි පාතාලයෝ....!!!


ජීවිත විශාල ගණනක් විනාශ කළ දරුණු මිනී මරුවන් රැසක් කරුපයියාගේ සෙවනේ සිටින බවත් ඒ අධමයන් කළ මිනීමැරුම් ගැනත් අප ලංකා නිව්ස් වෙබ් අවකාශය හෙළිදරව් කළා ඔබට මතක ඇති.මේ පාදඩ දේශපාළු අපතයන් නිසා රටේ නීතියද වල් වැදී ඇත.මිත්‍රවරුනී මෙවැනි කාළකණ්නි දේශපාළුවනට ඔබගේ ඡන්දය නැවත කිසිවිටෙක නොදෙන්න. කොළඹ ප්‍රබල පාතාල සාමාජිකයකු බව කියන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දට වෙඩි තබා ඝාතනය කිරිමට උත්සහ කල අවස්ථාවේ පොලිස් වෙඩි ප්‍රහාරය වැදුනු පාතාලයේ මැරයා අත් අඩංගුවට ගැනිමට දේශපාලනය හරස්වි ඇති බව අප අනාවරණය
කළා.දෙමටගොඩ චමින්ද  (02) දහවල් පැවැති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය අවසන් වීමෙන් පසුව බන්ධනාගාර බස් රථයේ රැගෙන එමින් සිටින අවස්ථාවේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී රථය හරස් කොට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු අතර අදාල මැරයන්ට අවශ්‍ය ටී 56 ගිනි අවිය රැගෙන පැමිණි කණ්ඩායම ඇමති ආරක්ෂක රථයක් බව සිද්ධිය ඇසින් දුටු එම ස්ථානයේ රැදි සිටි රථවාහන ‍පොලිස් නිලධාරියකු දැක ඇති අතර මේ වනවිටත් ඔහුගේ සාක්ෂිය නොසලකා හරින ලෙසට උපදෙස් දි ඇති අතර අදාළ නිලධාරියාව මෙම පරික්ෂණ සදහා දායක නොකර සිටින ලෙසටද උපදේස් ලැබී තිබේ.දෙමටගොඩ චමින්දට වෙඩි තියන්නT56 අවිය ගෙනා ඇමති වාහනය කාගේද...?ඵම වාහනය මුදල් ඇමති කරුපයියාට අයත් වූවක් බව හෙළිවී ඇත....!!!
  සංඛ ඇතුළු පිරිස විදෙස් ගත වූ අතර පසුගිය මහ මැතිවරණයේදී මෙරටට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ කරුපයියාගේ පාගමනක් සඳහා සහභාගි වී සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදීද වෙනත් කාන්තාවක් මිය ගියා. එම පරීක්ෂණයත් දැනට යට ගසා ඇත.

සබීතාට කල්ලමරේ....!!! මාසෙකට කෝටි දෙකහමාරක්...!!!

කෘෂිකර්ම ඇමති දුමින්ද ලක්ෂ 210 මාසේ ගානේ සබීතාට දෙන්න කැබිනට් පත්‍රිකාව සම්මත කර ගනියි .ජනප්‍රිය සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත්ව ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මසකට රුපියල් දෙකෝටියක කුලී මුදලක් ගෙවීමේ පොරොන්දුව පිට කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. මෙතරම් විශාල මුලකට මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රජයේ ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් වසා දමා තිබියදීය.

රණවිරුවන් හිරේට යවන්න කරන මෙහෙයුම බල ගන්වන තවත් තැතක්...!!

වරක් මේ මාලක බිම දමාගෙන රණ විරුවෙකුට ගසා තුවාල කළ විට මහින්ද රෙජිමයේම සුවච කුක්කෙකු ව
සිටි මුග්ධ මර්වින් ගේ මැදිහත් වීමෙන් තමන්ම තමාට ගසා ගත්තේ යැයි පාපෝච්ඡාරනය කර ගත්තේය. නයිට් ක්ලබ් ගාණේ රිංගමින් විදේශීය ගණිකාවන්ට සැප දෙමින් කෝටි ගණන් වාහන ඵකතු කරමින් ,මත් පෙති විකුණමින් බේබද්දන් පිරිවරා සිටි අවලං පාදඩ වළත්ත මාලක දෙස ජනතාව බැළුවේ හිරිකිතෙනී. ඌ ගේ මදන කුලප්පුව සහ සිය අමන පියාගේ ඒ දිනවල තිබූ දේශපාලන බලයෙන් මත්වී අහිංසක විදේශීය තරුණියකටද බලහත්කාර කම් කිරීමට ගොස් හොඳ සබ්බුවක් ලැබූ මේ පාදඩයාට සාධාරණයක් ඉටු කිරීමට යැයි මේ හදිසි පිම්ම කුමකටදැයි...අප දනිමු..


2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩියෝ පටය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (8) කුරුඳුවත්ත පොලිසියට බාර දුන්නේය.
හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පැමිණි 12 දෙනකු මාලකට පහරදීම නිසා ඔහු රෝහල් ගත කැරිණි.

  මේ අවළමා ගැන පළවූ
අපගේ පැරණි ලිපි පහතින්...

අජිණ මොටෝ නැවත නැතෝ....!!!


ඉදිරි සති දෙකේදී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (8) ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැති රාජිත ගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව මහීපාල  අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ‘සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්‘ තේමාවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් කීවේය.

ප‍්‍රතිකාර කරවන බව කී චම්පික පැත්ත පලාතේ ආවෙ නෑ.. මේක මනුස්සකමද.. – රාජගිරියේදී හැප්පූ තරුණයාගේ පියා..

ජාතික රෝහලේ නවතා සිටින තම පුතා බැලීම සඳහා ඇමති චම්පික රණවක ( ආලාපාලුවා )මේ දක්වා එක

දිනක හෝ පැමිණියේ නැති බව රාජගරියේ රිය අනතුරින් රෝහල්ගත කර සිටින තරුණයාගේ පියා වන ඩී .ගුණවර්ධන මහතා පවසයි.
තමනට කිසිම දෙයක් උවමනා නැති බවත් පවසන ඔහු උවමනා වන එකම දෙය නම් කෙසේ හෝ තම දරුවා සුවපත් වීම බවද කියා සිටියේය.

අන්තිමේ රියැදුරු නැති ජීප්‍ රිය සිරගෙට යවන ආලාපාලුවාගේ තියරිය....!!!

රාජගිරියේ රිය අනතුරේ ඇත්ත කතාව උදය හෙළි කරයි

අද අපි අපේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ රාජගිරියේදී සිදුවුනු රිය අනතුර පිළිබදවයි. තරුණයෝ හයදෙනෙක් මෝටර් සයිකල් 4කින් රාත්‍රි 9.45 ට පමන බොරුල්ලේ ඉදන් රාජගිරිය දෙසට ශ්‍රී ජයවර්ධන පුර මාවතේ ගමන්කරමින් ඉන්නවා. රණවක ඇමති ජනපති විද්‍යාල මාවතේ සිට වේගයෙන් ප්‍රධාන පාර වෙත( ශ්‍රී ජයවර්ධන පුර මාවත ) සිය රථය  ඇතුල් කරනවා. අපි දන්නවා මාර්ග නීති අනුවනම් අතුරු මාර්ගයේ එන කෙනා මන්සන්ධියේ නතර කරලා වෙනත් වාහන නැද්ද යැයි පරීකාෂා කරල තමයි ප්‍රධාන පාරට සිය රථය ධාවනය කරන්න ඕනි.  මේ අතුරු පාරේ එන ජීප් රථය වේගයෙන් ප්‍රධාන පාර හරහා ධාවනය කරනවා.  මේ මොහොත වන විට වරුන සහ කාමිල් ගමන් කල යතුරුපැදිය මේ ස්ථානය පසුකොට ඉදිරියට යනවා.  සන්දීප සහ මනුල් පැමිනි යතුරුපැදිය තමයි ජීප් රථයේ ගැටෙන්නේ.  මේ අනතුර දකින්නේ ඊට පිටුපසින් යතුරු පැදිවල පැමිනි ගයාෂාන් සහ සුෆයි විසින්.  අනතුරට පත්වූ මෝටර් සයිකලය පදවන්නේ සන්දීප එහි පිටුපස තමයි මනුල් සිටින්නේ.

අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේ පෙත්සම විසිවේ...!!!


අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා

අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කළේය.මෛත්‍රිපාල ගේ අවලං පැච් ඵක වසා ගැනීමට ඩී.ඵන්.ඒ නඩුවේ විනිසුරු තිළිණ ගමගේ වෙනත් නඩුවකට පටලවා ඉවත් කිරීමේ දහම් ගැටයේ හෙළිදරව්ව අද සිදුවිය.මහින්ද ඵදා ශ්‍රියාණි ට කළේද මෙවැන්නකී.සිය දේශපාළු වංචාවන් මැකීමට අධිකරණයේ ස්වාධිපත්‍යයට  අත තැබීම දූෂිත දේශපාළු අවලමුන්ගේ සිරිතකී.

පැච් ඵක වහගන්න කැච් ඵකක් ගන්න මෛත්‍රී ....!!!

 දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි..
දේශපාලුවන් යනු තක්කඩි රැළකී. උපතින්ම ලද කට්ට කෛරාටික ජන්ම හැකියාවක් නොමැති උන්ට

ලංකාවේ දේශපාලණය කළ නොහැකිය.උදේ ආප්ප කා සවස පාවාදීම ඵවැන්නකී.බලය තිබෙනවිට ඵල්ලී සිට බලය සිඳුණ විට අනික් පැත්තේ වාඩිවී දෝෂාරෝපණය ඵල්ල කරන දෙබිඩි දේශපාළුවන් බොහෝය.ඵකෙකු දෙන්නෙකු ගත හොත්  ඩිලාන් ,චම්පික,රාජිත ,ඵස්.බී ඊට හොඳම උදාහරණය. උන්ගේ ඉතිහාසයම පිරී ඇත්තේ කපටි කම්‍ තුළිනී.
පවුල් බලයට ඵරෙහිව රැල්ලක් ගෙන ගිය සිරිසේන උන්නැහේ අද කරමින් සිටින්නේ කුමක්ද...? මලයා ටෙලිකොම් ඵක වවාගෙන කමින් සිටී.දෝණියැන්දෑද ඊට සමගාමීව  ප්‍රචාරක ආයතනයක් අටවා බිලියන් ගණන් උලාකයි.යහපති යහ පාලනය...!!! ජනතාවගේ ඇස් රවටමින් ලෝක කපටීන් දෙදෙනෙක් රටේ මූල්‍යය ගණුදෙනු හසුරුවති.උන් ලයිසන් ලත් හොරුය.ජනතාවට මැස්ස පෙන්නා ඇස්සම උළාකති.
අප රටේ ජනතාවගෙන් යම් පිරිසක්ද පට්ට මෝඩයෝය. උන් ඵදා ඵළවා ගත් පොට්ට රැජිණට අද වන්දනා මාන කරතී.පවුල්වාදයෙන් මත්වූ මහින්ද නම් මෝඩ රජාට ( මෝඩ කම නොතිබුණානම් තවමත් ජනාධිපති ) වන්දනා කළහ .ඵදා බටලන්ද අටවා තරුණයන් මැරූ මීට ඉහතදී රට පාවා දුන් නපුන්සක රනිලාට නැවත බලය දුනී.පාට පක්‍ෂ වලට ගාල්වී සිටින මේ මීහරක් රැළ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් හොරාට පෙර වැට පනිමින් හොරුන් රකිති.හිරුණිකා පැයකින් නිදහස් ය.නිදොස් ය.ආලාපාළු කථා වස්තුවද ඵසේ වන්නේ ය.අවසානයේ රියැදුරෙකු නැති ජීප් රථය වරදකරුවනු ඇති.
මේ සියල්ල අස්සෙන් අං ගිලූ කපටියන් ගේ කූඩාරම අස්සෙන් වන සිදුවීමක් වෙමින් පවතී...ඒ කුමක් ද...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.