ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, March 8, 2016
හාල්පාරුවෙක් කට අරියි....!!!
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: fake politicians, lankanews, lankanews online Sinhala Newspaper, sb disanayake, sb son, unp corruptions, yahapalanaya
කරුපයියාගේ වාහන රැගෙන මිනිස් දඩයමේ යන කාළකණ්නි පාතාලයෝ....!!!
කළා.දෙමටගොඩ චමින්ද (02) දහවල් පැවැති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය අවසන් වීමෙන් පසුව බන්ධනාගාර බස් රථයේ රැගෙන එමින් සිටින අවස්ථාවේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී රථය හරස් කොට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු අතර අදාල මැරයන්ට අවශ්‍ය ටී 56 ගිනි අවිය රැගෙන පැමිණි කණ්ඩායම ඇමති ආරක්ෂක රථයක් බව සිද්ධිය ඇසින් දුටු එම ස්ථානයේ රැදි සිටි රථවාහන පොලිස් නිලධාරියකු දැක ඇති අතර මේ වනවිටත් ඔහුගේ සාක්ෂිය නොසලකා හරින ලෙසට උපදෙස් දි ඇති අතර අදාළ නිලධාරියාව මෙම පරික්ෂණ සදහා දායක නොකර සිටින ලෙසටද උපදේස් ලැබී තිබේ.දෙමටගොඩ චමින්දට වෙඩි තියන්නT56 අවිය ගෙනා ඇමති වාහනය කාගේද...?ඵම වාහනය මුදල් ඇමති කරුපයියාට අයත් වූවක් බව හෙළිවී ඇත....!!!
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: baratha lakshman, baratha murder, Bharatha Lakshman, corruptions ravi, fake ravi, kudu duminda silva, lankanews, political murder, ravi karunanayagam, ravi karunanayake, unp corruptions
සබීතාට කල්ලමරේ....!!! මාසෙකට කෝටි දෙකහමාරක්...!!!
කෘෂිකර්ම ඇමති දුමින්ද ලක්ෂ 210 මාසේ ගානේ සබීතාට දෙන්න කැබිනට් පත්‍රිකාව සම්මත කර ගනියි .ජනප්‍රිය සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත්ව ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මසකට රුපියල් දෙකෝටියක කුලී මුදලක් ගෙවීමේ පොරොන්දුව පිට කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි. මෙතරම් විශාල මුලකට මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රජයේ ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් වසා දමා තිබියදීය.
රණවිරුවන් හිරේට යවන්න කරන මෙහෙයුම බල ගන්වන තවත් තැතක්...!!
සිටි මුග්ධ මර්වින් ගේ මැදිහත් වීමෙන් තමන්ම තමාට ගසා ගත්තේ යැයි පාපෝච්ඡාරනය කර ගත්තේය. නයිට් ක්ලබ් ගාණේ රිංගමින් විදේශීය ගණිකාවන්ට සැප දෙමින් කෝටි ගණන් වාහන ඵකතු කරමින් ,මත් පෙති විකුණමින් බේබද්දන් පිරිවරා සිටි අවලං පාදඩ වළත්ත මාලක දෙස ජනතාව බැළුවේ හිරිකිතෙනී. ඌ ගේ මදන කුලප්පුව සහ සිය අමන පියාගේ ඒ දිනවල තිබූ දේශපාලන බලයෙන් මත්වී අහිංසක විදේශීය තරුණියකටද බලහත්කාර කම් කිරීමට ගොස් හොඳ සබ්බුවක් ලැබූ මේ පාදඩයාට සාධාරණයක් ඉටු කිරීමට යැයි මේ හදිසි පිම්ම කුමකටදැයි...අප දනිමු..
2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩියෝ පටය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (8) කුරුඳුවත්ත පොලිසියට බාර දුන්නේය.
හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පැමිණි 12 දෙනකු මාලකට පහරදීම නිසා ඔහු රෝහල් ගත කැරිණි.
මේ අවළමා ගැන පළවූ
අපගේ පැරණි ලිපි පහතින්...
අජිණ මොටෝ නැවත නැතෝ....!!!
සෞඛ්‍ය ඇමැති රාජිත ගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව මහීපාල අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ‘සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්‘ තේමාවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් කීවේය.
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: ajina moto, bang foods, food poison, lankanews, smg, ඇඟපත පණ නැති වීම, නිදිමත ගතිය වැඩිවීම
ප්‍රතිකාර කරවන බව කී චම්පික පැත්ත පලාතේ ආවෙ නෑ.. මේක මනුස්සකමද.. – රාජගිරියේදී හැප්පූ තරුණයාගේ පියා..
ජාතික රෝහලේ නවතා සිටින තම පුතා බැලීම සඳහා ඇමති චම්පික රණවක ( ආලාපාලුවා )මේ දක්වා
එක
තමනට කිසිම දෙයක් උවමනා නැති බවත් පවසන ඔහු උවමනා වන එකම දෙය නම් කෙසේ හෝ තම දරුවා සුවපත් වීම බවද කියා සිටියේය.
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: accident, champika, champika ranawaka, lankanews, lankanews online Sinhala Newspaper, yahapalanaya
අන්තිමේ රියැදුරු නැති ජීප් රිය සිරගෙට යවන ආලාපාලුවාගේ තියරිය....!!!
රාජගිරියේ රිය අනතුරේ ඇත්ත කතාව උදය හෙළි කරයි
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: accident, champika, champika ranawaka, lankanews, lankanews online Sinhala Newspaper, yahapalanaya
අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේ පෙත්සම විසිවේ...!!!
අනවසර අලි පැටවකු ඇති කරතියි
මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා
Posted by
lankanews
at
March 08, 2016
0
comments
Links to this post
Labels: chathurika sirisena, daham sirisena, dudley sirisena, lankanews, lankanews online Sinhala Newspaper, meithreepala family, meithreepala sirisena, thilina gamage, yahapalanaya
පැච් ඵක වහගන්න කැච් ඵකක් ගන්න මෛත්‍රී ....!!!
දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දොට්ට දමයි..
දේශපාලුවන් යනු තක්කඩි රැළකී. උපතින්ම ලද කට්ට කෛරාටික ජන්ම හැකියාවක් නොමැති උන්ට
පවුල් බලයට ඵරෙහිව රැල්ලක් ගෙන ගිය සිරිසේන උන්නැහේ අද කරමින් සිටින්නේ කුමක්ද...? මලයා ටෙලිකොම් ඵක වවාගෙන කමින් සිටී.දෝණියැන්දෑද ඊට සමගාමීව ප්රචාරක ආයතනයක් අටවා බිලියන් ගණන් උලාකයි.යහපති යහ පාලනය...!!! ජනතාවගේ ඇස් රවටමින් ලෝක කපටීන් දෙදෙනෙක් රටේ මූල්‍යය ගණුදෙනු හසුරුවති.උන් ලයිසන් ලත් හොරුය.ජනතාවට මැස්ස පෙන්නා ඇස්සම උළාකති.
අප රටේ ජනතාවගෙන් යම් පිරිසක්ද පට්ට මෝඩයෝය. උන් ඵදා ඵළවා ගත් පොට්ට රැජිණට අද වන්දනා මාන කරතී.පවුල්වාදයෙන් මත්වූ මහින්ද නම් මෝඩ රජාට ( මෝඩ කම නොතිබුණානම් තවමත් ජනාධිපති ) වන්දනා කළහ .ඵදා බටලන්ද අටවා තරුණයන් මැරූ මීට ඉහතදී රට පාවා දුන් නපුන්සක රනිලාට නැවත බලය දුනී.පාට පක්ෂ වලට ගාල්වී සිටින මේ මීහරක් රැළ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් හොරාට පෙර වැට පනිමින් හොරුන් රකිති.හිරුණිකා පැයකින් නිදහස් ය.නිදොස් ය.ආලාපාළු කථා වස්තුවද ඵසේ වන්නේ ය.අවසානයේ රියැදුරෙකු නැති ජීප් රථය වරදකරුවනු ඇති.
මේ සියල්ල අස්සෙන් අං ගිලූ කපටියන් ගේ කූඩාරම අස්සෙන් වන සිදුවීමක් වෙමින් පවතී...ඒ කුමක් ද...?
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
