ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

නාමල් බේබි ගුවන් සේවිකාවට මිලියන ගණන් ගෙවලා ළඟ තියාගෙන මාට්ටු....!!! ( ඡායාරූප සහිතයි.)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් සේවිකාවක් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර ඇයට හිමිකම් කීමට නොහැකි පියාසර දීමනාවක් ලබාදෙමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙවා තිබෙන බව වාර්තාවේ.ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය කරගෙන ඇත.වසර තුනක කාලයක් මුළුල්ලේ රජයේ මුදල් මෙයාකාරයට ඇයට ගෙවා තිබේ.කළින් බලයේ සිටි මහින්ද රජතුමාගේ  චූටි බේබිලා ( නොදන්න කමට කළ වලත්ත වැඩළු  ) තව කෙතරම්ද යැයි අප නිරීක්‍ෂකයා පවසා සිටී.සිය පෞද්ගලික මුදලින් කුමන අවලං නැටුම් නැටුවද අපට කම් නැත ඵහෙත් රටේ ජනතා මුදල් නැති නාස්ති කළ මොන අන්දමේ පාදඩ ජගතෙකු වුව පක්‍ෂ පාටකින් තොරව හෙළිදරව් කිරීමට ලංකා නිව්ස් බැඳී සිටී...

කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කරනවා පොන්න අධ්‍යාපන ඇමති පවසයි...!!!


අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති 

 දරුවෙකුට මව් සෙනෙහස ඉතා අවශ්‍යම වන්නේ බාල වයසේදීයි. උසස් අධ්‍යාපන ඇමති කමක් තබා වැලි ගොඩ දමන අයෙකුගේ තරමටවත් සුදුසු කම් නැති නපුංසක ඇමතිවරයෙක් වන අකිල විරාජ් නම් අපතයාගේ මෙම තීරණය ළමා අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝණය කිරීමකී.
එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප‍්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ.
මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප‍්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලූවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ‍්‍රිත රෝග සහ ඒඞ්ස් මර්දන වැඩසටහන කිසිත් ප‍්‍රකාශ කොට නොමැත....

මී හරකාගේ තප්පුලෑම ...තමුසෙ පනත ගැන දන්නවද? මේ අහන්නේ කාගෙන්ද ?

ඕනෑ ගොනෙකුට සරසවි පනතට අභියෝග කළ හැකිද?
කිරිඇල්ල 'කිරිකලයට' කට නිසා ගොම හලාගනී

වැඩ සහ 'කට' වරද්දා ගන්නා බොහෝ දේශපාලනඥයන්, ජනමාධ්‍ය 'බයිට්‌' කරන්නට ගොස්‌ තමන්ම බයිට්‌ වී නා ගැනීමේ ආසන්නතම සහ ජනප්‍රියම උදාහරණය ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් පසුගියදා අඩු නැතිව පෙන්වා දෙනු ලැබ තිබිණි.
උසස්‌ අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල (  මූ දෙවියන් වහන්සේද....? )  පසුගිය දිනෙක කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිවරයාට සිය අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ යොමුකර තිබිණි. ඒ තම හිතවතකු කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගැනීම සඳහා 'අනියම්' ලෙස බලපෑම් කරමිනි. (ඇමැතිවරයා එය සාධාරණීකරණය කිරීම ගැන වෙනම කතා කරමු.) කෙසේ හෝ සමාජජාල වෙබ් අඩවි මේ වැඩේ ඉක්‌මනින් ම 'පත්තු' කර තිබිණි. ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු මේ කාරණය ගැන විමසන්නට ඇමැතිවරයාට කතා කළ විට ඇමැතිවරයා තදින් කේන්ති ගෙන තිබිණි. අවිනීත සහ ඇමැතිවරයකුට නොගැලපෙන අසභ්‍ය වචන පවා යොදා ගනිමින් ඇමැතිවරයා බැණවදින ආකාරය සහිත එම දුරකථන සංවාදය ද මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ ඇසිය හැක.

යුරෝපයේ සිදුවන දැවැන්ත අරාබි ආක්‍රමණය ගැන පාප්තුමාගේ අදහස....!!!

යුරෝපය මේ වන විට අරාබි ආක‍්‍රමණයකට මුහුණදී සිටින බව ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා ඇතැයි
වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ එය සමාජයීය සංසිද්ධියක් වන බවයි.
සිය ඉතිහාසය තුළ යුරෝපය ආක‍්‍රමණ විශාල ප‍්‍රමාණයකට මුහුණදුන් බව පවසා ඇති පාප්තුමන් සිහිපත් කර ඇත්තේ එම ආක‍්‍රමණ විසින් ගෙන ආ සංස්කෘතික හුවමාරුව මගින් වර්ධනය වීමට ඒ සෑම අවස්ථාවකදීම යුරෝපයට හැකියාව ලැබුණු බවයි.

යහපාලනයෙන් ඵකට බැඳි හොර දෙබානගේ තවත් මගඩියක්...!!!

රජයට අයවිය යුතු බදු නොගෙවා රටේ ආර්ථිකය කම්බස් කරමින් සිටින අර්ජුන් මහෙන්ද්‍ර හා රවීන්ඳ්‍රන් කරුපයියා  ( රවි කරුණනායක) එක්ව අර්ජුනගේ බැණාගේ මෙන්ඩිස් අරක්කු හරහා යහපාලන මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර මගඩිය හරහා අර්ජුන් මහෙන්ද්‍ර සහ පාතාලයේ නායකත්වය දරමින් රටේ ආර්ථිකය කම්බස් කල අර්ථ්කයේ ගොන් මොඩලය වන  රවීන්ඳ්‍රන් කරුපයියා එක්ව මේ දිනවල ජයටම කරනගෙන යන යහපාලන අරක්කු මාෆියාවක් අනාවරණය වි තිබේ.

දේශපාලණ රංගනයක යෙදුනු රංජන්ට ස්තූතිය...!!!

වරෙක ජනතාවට බොරු තොරතුරු කියමින් රට හිනස්සන රංගන දේශපාළුවෙකු වන රංජන්.පසුගියදා තම දේශපාලු භූමිකාවට තල්ලුවක් ගැනීම සඳහා කළද ඒ කළ දේ සුභවාදීව අපද අගයමු.
නමුත් එසේ කියා අර පෙර කළ කී ගොන් පාට් අප අනුමත නොකරමු.මෙවර ඔහු කළ දෑ ඔහුම වීඩියෝ ගත කොට මුදා හැර තිබුණී පහත ඇත්තේ ඵයය.

රාජිත වැනි කෝටිපති දේශපාලුවන්ගේ නිමා නොවන සල්ලි පුළුස්සන රාජකීය රෝහල...!!!

දැන් දැන් ඉස්සර මෙන් බොහෝමයක් ජනතාව ඇන්දවීමට දේශපාළු අපතයනට නොහැකිය.තමාගේ හිසට බෙලෙක් පතුරක් බද්ධ කොට ඇතැයි හේමන්ත වර්ණකුල නීතිඥයා හරහා රටම ඇන්දවු කුඩු ඔස්තාර් මාෆියා දේශපාළුවෙකුට එදා රටම රැවටුණේය.ඉහෙන් බසින රෝගයක් නොමැතිව යස අගේට ඌ නැවත දේශපාලනයට අවතීර්ණ විය. රාජිතද තමා පසුපස ලුහුබැඳ එන  FCID ඵකෙන් බේරීමට සිංගප්පූරුවට පැන ගත්තේ හොර ලෙඩක් මවා ගනිමිනී.දින ගණනාවක් සිට මෙඩිකල් චෙකප් ඵකක් කොට ප්‍රසිද්ධියට පත් කළේ බයිපාස් එකක් කළ බවය..
යස අගේට සිය පුතාගේ උපන් දිනයද සමරා . ජනාධිපති සමග ප්‍රිය සම්භාෂණයක්ද පවත්වා ඇති අතර  රටම මුලා කිරීමට බොරු පුවත් මවමින් සිටී.නමුත්  බයි පාස්  ඔපරේෂන් ඵකක් තබා ඉහෙන් බහින උණක් ඌට නැති බව පැවසේ.9 වතාවක්  FCID කළ කැඳවීම් කට්ටි පැන සිටි මොහුට ස්වකීය තක්කඩි කපටි මොළෙන් කළ අර කුඩ්ඩාගේ වර්ගයේ රංගණයකී.කළදේ පළදේ මෙන් මුන්ම  හොරු සෙවීමට ආරම්භ කළ   FCID
ඩ් මගින් මුගේ ( නැව් 11 ගිලි කම්බ හොරෙක්වන රාජිතයා )  හොර මාට්ටුවීමේ අවසන් මොහොතේ කළ සාර්ථක පැනයාමකී.නැවත ලංකාවට ඒමට පෙර  බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් ලහි ලහියේ ඉවත් කරනුයේද මෙහි ප්‍රතිපලයක් ලෙසිනී.
රංගණය කෙසේවෙතත් මුන්ට මෙඩිකල් චෙකප් හෙවත් සෞඛ්‍ය පරීක්‍ෂණ සඳහා මේ තෝරා ගන්නේ ලොව මිළෙන් අධිකම රෝහලය.අපේ රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් කාබාසීනියා කරන මුන් ගැන ජනතාව දැනුවත් විය යුතුය.
මේ දැක්වෙන්නේ එම රෝහලේ තතුයි.....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.