ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 4, 2016

ඒඩ්ස් බියකින් පාසල නැති කළ දරුවාට හොදම පාසල් 2කින් ඇරයුම් ...!!!

සාවද්‍ය HIV /AIDS ප්‍රචාරයක සහ නුගත්, ආත්මාර්ථකාමී දෙමාපියන් පිරිසක් නිසාවෙන් ඉතා අසරණ වූ සහ

ඉගෙනීමට පාසලක්ද අහිමි වූ කුලියාපිටියේ දරුවා වෙනුවෙන් නුවර ට්‍රිනිටි විද්‍යාලය සහ කුරුණෑගල සහිරා විද්‍යාලය ඉදිරිපත් වී ඇති බව වර්තා වෙනවා. නුවර ට්‍රිනිටි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් මෙම යෝජනාව තම පාසල වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.
මෙම සිද්ධියට අදාළව අදාළ දරුවාගේ මව විසින් ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගත්තේ. මෙම දරුවා සම්බන්ධයෙන් අදාළ පාසලේ පරිපාලන මෙන්ම අතිශය ගෝත‍්‍රික / මිනිස් හැගීම්වලින් තොර / දරුවකුගේ සිතක් නොහදුනන දෙමාපියන් බව කියාගන්නා පිරිසක්ද කටයුතු කරන ලද්දේ ඉතා පහත් ආකාරයෙනුයි.

කොටි ඩයස්පොරාවට US$ බිලියන 7.5ක් උපයා දුන් එමිල් කාන්තන් ..!!!

එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ එමිල් කාන්තන් නමැත්තාට එරෙහිව නිකුත්

කොට තිබූ වරෙන්තු නියෝග ඉවත් කර දින 30කට පමණ පසුව යළිත් වහාම ක්‍රියාත්මක කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ තින්දු කිරිම කොටි ඩයස්පොරාවේ ඉල්ලිමකට අනුව අගමැතිවරයාගේ නියෝග අනුව සිදුවන නාඩගමක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

සෝලංගආරච්චිත් පාදඩ පාතාල මිනීමරුවෙක්...!!!

සාමාජිකයන් දෙදෙනකු එම නිවසේ සිටි තිස්‌දෙහැවිරිදි හර්ෂ යසශ්‍රී නමැත්තා ඝාතනය කිරිම පසුගියදා මෛත්‍රීපාල සිරිසේනගෙන් හිගමනට කොළොන්නාව ආසන සංවිධායක ධුරය ලබාගත් කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චිගේ මැරයන් දෙදෙනෙකුගේ වැඩක් බව අනාවරණය වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.