ඊයේ පැවැති නඩු විභාගයක් අතරතුර කිසිම ගරුසරුවක් නැතිව උසාවියට පැමිණි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට
උසාවි සම්ප්‍රදායන් කියාදී දැඩි ලෙස අවවාද කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර තිබෙනවා.මෙසේ උසාවියට ආචාර නොකර පැමිණි හිරුණිකා උසාවි ගර්භය තුළ තම පසෙකින් සිටි මිතුරියක් සමග සිනා සිසී නොගැලපෙන අයුරින් හැසිරී තිබෙනවා.
මෙය නිරීක්ෂණය කල එක් විනිසුරුවරියක් නඩු විභාගය මදකට නවතා ඇයව ඉදිරියට කැදවා උසාවියට නොමනා එම හැසිරීම පිළිබද නිදහසට කරුණු විමසා තිබෙනවා. හිරුණිකා පවසා ඇත්තේ තමන් ප්‍රමාද වී පැමිණියේ නීතීපති හමුවීමට ගොස් පැමිණ නිසා බවත් එන විට තමන් උසාවියට ආචාර කර පැමිණි බවයි.
ලංකාවේ නිළියක් සහ නිරූපණ ශිල්පිණියක් යැයි පැවසෙන කාන්තාවකගේ ( මේරියන් ජයමාන්න )ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරි ඇත.ඇතැම් ගොසිප් වෙබ් අඩවි මෙම ඡයාරූප පළකරද්දී .ඒවා නවතා දමන මෙන් තර්ජණාත්මක කොමෙන්ටු පළ කිරීමට පටන් ගෙන ඇත.ඊට සමගාමීව කොළඹ සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ නිලධරයෙකු යැයි හඳුන්වන අයෙකුද මෙය නැවැත්වීමට එම ගොසිප් වෙබ් අඩවි කරා ලිපි යොමු කරමින් සිටී.
ගොසිප් වෙබ් අඩවි කිහිපයක් අපට දැනුම් දී ඇත්තේ ඵම සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ ලිපිය යවන ලද අයි.පී ලිපිනය ඇත්තේ අතුරුගිරියේ බවයි.අප දන්නා පරිදි අතුරුගිරියේ ඵවැනි රාජ්‍ය ආයතනයක් නොමැත.
කෙසේ වෙතදු අහිංසක කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ දහස් ගණන් ඡායාරූප ,වීඩියෝ අන්තර් ජාලය සැරිසරද්දී සිය කැමැත්තෙන්ම නිරුවතින් සිට ගත් මෙම ඡායාරූප සඳහා පමණක් අමුතුම නීතියක් සහ බලයක් යොදා නැවතීමට උත්සාහ කරන්නේ මන්ද යනු මහත් ගැටලුවකී.
බලෙන් නවතාලීමට උත්සාහ කරන ඡායාරූප කිහිපයක් පහතින් සයිබර් ක්‍රයිම් පොලිසියේ යැයි කියන ලිපියද ඒ සමග ( කරුණාකර 18 අඩු අය නොබලන්න )

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද (2) නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට මෙලෙස ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා රිමාන්ඩ් කර ඇති බවයි පැවසෙන්නේ.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වූ සිද්ධියකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හත් දෙනෙක් දැනටමත් මරණ දණ්ඩනයට නියම වී සිටිනවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා විසින්
තමාගේ ආධාරකරුවෙකුට අධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරක් වන විශ්ව විද්‍යාල
කථිකාචාර්ය තනතුරක් ලබා දෙන්නැයි විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යවා
තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයෙ අංශාධිපති
උපාලි හෙට්ටිආරච්චි ට මෙම ලිපිය යවා ඇත්තේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග
අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසිනි. එම ලිපිය පහත දැක්වෙයි.