ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 1, 2016

අලුත්ම මත්ද්‍රව්‍ය ජාවාරමක් සමග කොටු වූ දොස්තර දියණිය

පෙබරවාරි මස 16 වැනි අඟහරුවාදා සවස වලාන දූෂණ මර්දන ඒකකයට ‍පොලිස් විශේෂ කාර්යාංශයෙන්

තොරතුරක් ලැබුණේය. එම තොරතුරට අනුව කියැවුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් මොහු භාවිත කරන මත්ද්‍රව්‍ය මෙරට දැක නොමැති මත්ද්‍රව්‍ය වර්ගයක් බවත්ය. ඒ අනුව සැකකරු වහාම එදින රාත්‍රියේම වලාන දූෂණ මර්දන ඒකකයට භාර කළේය. මොහු භාර කරන විටත් තරමක් මත් ගතියෙන් සිටියේය...

සිවුරු ඇරියොත් නිවේදකයෙක් විදියට වැඩ කරන්න පුළුවන් කිව්වා.....!!!

ලොව ප්‍රථම නිවේදක භික්ෂුව වීමේ වරම් ලැබු  කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ.
 ශ්‍රි ලාංකීය සාහිත්‍ය හා  ගීත කලාව පෝෂණය කිරීමෙහිලා අතීත භික්ෂුන් වහන්සේගෙන් ලද දායකත්වය

ඉමහත්ය.තොටගමුවේ රාහුල හිමියන් අතින් රචනා වු සංදේශ කාව්‍ය හා ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් අතින් ලියවුණු කවි නිර්මාණ අදට ද මුතුකැට වන්ය.ආදර්ශවත්ය.නිර්මාණශීලිය.වර්ථමානයේද එවැනි යතිවරයාණන් වහන්සේලා අල්ප වු පිරිසක් තවමත් අපේ ගීත කලාව පෝෂණය කිරීමේ මෙහෙවරෙහි යෙදි සිටිති.එවැනි ගීත රචකයෙකු,කවි ,නිසදැස් නිරිමාණ කරුවෙකු සේම දක්ෂ නිවේදකයෙකු මෙන්ම විචිත්‍ර ධර්ම කථිකයෙකු ද වන තරුණ යතිවරයාණන් වහන්සේ නමක් පසුගියදා අපට හමු විය.උන්වහන්සේ අන් කිසිවකුත් නොව හිඹුටු කැලේ ළමා ගීත එකතුව හා ගුවන් විදුලියේ හඳමාමා වැඩ සටහන තුළින් ජනාදරයට පත්වු පුජ්‍ය කොඩිකාරගොඩ සුනීත ස්වාමින් වහන්සේය. ලොව බිහිවු එකම නිවේදක භික්ෂුන් වහන්සේ වීමේ භාග්‍යද පසුගියදා උන්වහන්සේට හිමි විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.