ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 19, 2016

වහා අනතුරු හැඟවීමක්....!!! WARNING

විදේශීය රටවල වෙසෙන අප ශ්‍රී ලාංකිකයනට දැනුවත් වීම සඳහා විශේෂයෙනී. ඔබගේ ජංගම දුරකථන කරා පැමිණෙන ඇමතුම් ගැනීමට පෙර ඵකී නොම්මරය ගැන අවධානය යොමු කරන්න.පහත නොම්මර සඳහා පිළිතුරු නොදෙන්න.මෙම පණිවිඩය වහා ඔබගේ හිතමිතුරනට දන්වන්න....
 Very very important. Please take serious note. 
Urgent ...Very Urgent ...!!!
Please pass around to your family and friends...!!!
People have been receiving calls from

+375602605281,
+37127913091
+37178565072
+56322553736
+37052529259
+255901130460

රනිලාට පිළිතුරු සමගින් වෛද්‍ය සංගම් ලේකම්ගෙන් දරුණු ප‍්‍රහාරයක්..

දෙරණ රූපවාහිනියේ ‘අලූත් පාර්ලිමේන්තුව’  සංවාද වැඩමටහනේදී මෙවර සාකච්ඡවට ගැනුනේ ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අචර අත්සන් තැබීමට නියමිත ගිවිසුම ගිළිබඳවයි. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සුමනසිරි ලියනගේ, උපායමාර්ගක ව්‍යවසාය කලමණාකාරන ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්  යන මහත්වරුන් සහභාගී වූහ. වෛද්‍ය නලින්ද හේරත්  පමණත් ගිවිසුම සම්බ්න්ධයෙන් කරුණු දක්වද්දී අනික් තිදෙනාම කෙටුම්පතක් හෝ අතේ නැතිව නොදුටු ගිවිසුමක ගුණ වයන්නට වූහ. මෑතකදී කැබිනට් අනුමැතියෙන් ඉන්දීය ගිලන් රථ සේවාව නිසා ඇති වී තිබෙන අධි අවදානම ගැන වෛද්‍ය හේරත්  එකී කැබිනට් පත‍්‍රිකාව පෙන්වා කරුණු දක්වද්දී අන් කිසිවෙකුත් ඊට විරුද්දව මත නොදක්වන්නට ප‍්‍රවේශම් වූහ.  සම්පූර්ණ වැඩසටහන පහතින්

ටොමියා පච වෙලා .....!!!

අධ්‍යාත්මවේදියෙකු යයි මෑත කාලයේදී ප‍්‍රසිද්ධියට පත් වුණු ඉන්දික තොටවත්ත  හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී මහත් අපහසුතාවකට පත් විය.වීඩියෝව පහතින්

පලාලි ගුවන්තොට පුළුල් කිරීමට විග්නේෂ්වරන් එරෙහි වෙයි

පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්  එරෙහි වී ඇත. ඔහු මේ බව රජයට දන්වා තිබේ.
පලාලි ගුවන් තොටුපළ පුළුල් කළහොත් මයිලඩ්ඩි වරායේ ධීවර කටයුතුවලට හානියක්‌ සිදුවන බව විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

රනිලා යළිත් දෙරණ ඇතුළු මාධ්‍ය සහ වෛද්‍ය සංගමයට දෙහි කපයි තර්ජනය කරයි...!!!

එක්සත් ජාතික පෙරමුණ මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි.
දෙරණ වැනි මාධ්‍ය ආයතන ද රාජපක්ෂලාට කඩේ යමින් මෙම රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට බාධා කරනවා නම් ඊට ඉඩනොදෙන බව වික්‍රමසිංහ  කියා සිටියේ (18) සිරිකොත පැවති රැස්වීමකදීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කළ ප්‍රකාශය පහත පරිදිය.
මෙරට තරුණයන් සහ වෘත්තීයවේදීන් සහභාගි වන විශාල පෙළපාළියකට එක් වන්නැයි එක්සත් ජාතික පක්ෂෘයට ආරාධනා ලැබී තිබෙනවා. අපත් එම පෙළපාළියට එකතු වීමට තීරණය කර තිබෙනවා.වීඩියෝව

සංහිදියාවේ තොප්පිය යටින් නැවතත් කොටිහඬ ගුවනට....!!!

LTTE සංවිධානය විසින් සවත්වාගෙන ගිය කොටිහඩ ගුවන්විදුලිය නැවතත් ආරම්භකර ඇත.එය ශ්‍රීලංකාවට හදුන්වාදෙමින් ඔවුන් මෙසේ නිවේදනයක් නිකුත්කර ඇත.
“නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත් යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ විකාශනයට සවන්දිය හැකිය.ඒ ආකාරයෙන්ම, සතුටුදායක ආරංචියක් ලෙස නැවතත් 2016.02.17 වන දින සිට දෙමළ ඊළාම් මාතෘ භූමිය කරා අපගේ ජාතික හඬ වන කොටි හඬ ගුවන් විදුලිය විකාශනය වේ. දෙමළ ඊළාම් ජනතාව වෙනුවෙන් වෙන්කල +94 0115896981 යන ශ්‍රී ලංකාව සඳහා වන දුරකථන අංකය සමඟ සම්බන්ධවීමෙන් පැය 24 පුරා අපගේ සේවයට සවන්දිය හැකිය.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.