ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 17, 2016

රෙනෝ සිල්වා ගෙන් සිරිකොතේ නඩත්තුවට මාස්පතා කෝටි දෙක බැගින් කප්පම් මුදල් ....!!!


කුඩු දුමියා සාක්කි ඇතත් අල්ලන්නෙ නැත්තෙ දුමියගේ අයියා රෙනෝ සිල්වා සිරිකොතේ නඩත්තුවට මාස්පතා කෝටි දෙක බැගින්  කප්පම් මුදල් දෙන නිසා යැයි යූ .එන්.පී හී ඇමැත්තෙක් පවසා ඇත්තේ ඊයේ සවස පැවති උත්සවයක් අවසන පැවති මද්‍යපාන සාදයකදී ය.

ගියපාර ඵකාගේ පුත්තු කම්බා හොරු ....!!! මෙදාපාර ඵකාගේ පවුලම කම්බා හොරු....!!!

සිරාගේ දුවයි,බැණායි සිරා ගැහිල්ලක් ගහලා....!!!

පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල විකාශය ජාතික රූපවාහිණිය සදහා Srilanka Telecom අනුග්‍රාහක
දායකත්වය රුපියල් මිලියන 600ක් වන අතර අදාළ අනුග්‍රහකත්වය මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන Telecom සභාපති කුමාරසිංහ සිරිසේන හෙවත් චතුරිකාගේ බාප්පාගේ අනුග්‍රහයෙන් මෛත්‍රි දියණිය සහ බෑණා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත් විසින් පොළොන්නරුවේ අටවාගත් ආයතනයක් හරහා යවා රුපියල් ලක්ෂ 600ක පමණ මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.

සිරා ගැහිලි එළිපිටම ගහන සිරාගේ දූ සිඟිත්ත.....!!!

මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන  SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting Pvt Ltd වෙත පවරා තිබේ.
මෙහි පළමු ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන මීගමුව නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසිනි. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය වසර 20ට පසු සංවිධානය කල ඇති සාර්ථක වැඩසටහනකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.