රාජපක්ෂ ආණ්ඩුවේ දුෂිතම
ඇමතිවරයෙක්ව සිට මේ වනවිට සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු
වී සිටින සජින් වාස් ගුණවර්ධන, පසුගියදා පොළොන්නරුව ප්රදේශයේ හාල් මෝලක් මිලදී ගෙන මේ වනවිට වී බිස්නස් කිරීමට පටන් ගෙන ඇති බව පොළොන්නරුවෙන් වාර්තා වේ.
වී සිටින සජින් වාස් ගුණවර්ධන, පසුගියදා පොළොන්නරුව ප්රදේශයේ හාල් මෝලක් මිලදී ගෙන මේ වනවිට වී බිස්නස් කිරීමට පටන් ගෙන ඇති බව පොළොන්නරුවෙන් වාර්තා වේ.
පෑන් ඒෂියා (PAN ASIA), ලංකා ඔරික්ස් ලීසිං (LOLC) වැනි සමාගම්වලට
කෝටි ගණනින් ණය පියවා නැති සජින් වාස් ඔවුන් බලාසිටියදීම කෝටි ගණනක මුදලක්
යොදවා මෙම හාල් මෝල මිලදී ගෙන තිබේ.
ඔහු මෙසේ අම්බලන්ගොඩ සිට එක්වරම පොළොන්නරුවට සංක්රමණය වී ඇත්තේ
ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ මළනුවන් වන ඩඞ්ලි සිරිසේනගේ
ඇරයුම පරිදිය.