ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 16, 2016

සජින් වාස් නැවතත් පොළොන්නරුවෙන් බිස්නස් පටන් ගනී

රාජපක්ෂ ආණ්ඩුවේ දුෂිතම ඇමතිවරයෙක්ව සිට මේ වනවිට සියල්ලන්ම පාවාදෙමින් රජයේ සාක්ෂිකරුවෙකු
වී සිටින සජින් වාස් ගුණවර්ධන, පසුගියදා පොළොන්නරුව ප‍්‍රදේශයේ හාල් මෝලක් මිලදී ගෙන මේ වනවිට වී බිස්නස් කිරීමට පටන් ගෙන ඇති බව පොළොන්නරුවෙන් වාර්තා වේ.

පෑන් ඒෂියා (PAN ASIA), ලංකා ඔරික්ස් ලීසිං (LOLC) වැනි සමාගම්වලට කෝටි ගණනින් ණය පියවා නැති සජින් වාස් ඔවුන් බලාසිටියදීම කෝටි ගණනක මුදලක් යොදවා මෙම හාල් මෝල මිලදී ගෙන තිබේ.
 ඔහු මෙසේ අම්බලන්ගොඩ සිට එක්වරම පොළොන්නරුවට සංක‍්‍රමණය වී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මළනුවන් වන ඩඞ්ලි සිරිසේනගේ ඇරයුම පරිදිය. 

සාටක සුණඛයා නැවතත් දේශපාලණ කරළියට ඒමට දතකට මදිමින් සිටින බැව් වාර්තාවේ....!!!

රටේ සල්ලි ඩොලර් මිලියන ගණනක් කොමිස් ගසා රට රැගෙන ගොස් අධි සුඛෝපභෝගී නිවාස මිළදී ගත් හොර බැසිලා නොහොත් සාටක සුණඛයා නැවතත් දේශපාලණ කරළියට ඒමට දතකට මදිමින් සිටින බැව් වාර්තාවේ.රටේ  ජනතාව  වැඩි පිරිසක් අන්ත අසරණව සිටිද්දී මේ සුණඛයා මුදල් ගසා කා රට මාරුවී නැවත පැමිණීමෙන් පසුව සිරගත කළද ලේ බඩ යනවා යැයි හොර ලෙඩ ගෙන රෝහල් වල සිට ඵළියට පැමිණ ඇත ,ජනතාවට මූ ගැන අමතක නැත.මෙවැනි දේශද්‍රෝහී සමාජ ද්‍රෝහී අපතයන් ගැන නැවත නැවත මෙනෙහි කරන්නෙමු.
 
ඒකාබද්ධ විපක්ෂය ලෙස හෝ නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ පක්ෂය ගොඩ නැගුවත් කවර හේතුවක් නිසා හෝ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා  ඊට එක්කරගත යුතු නැති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම  දැඩි තීන්දුවක පසුවන බව දැන ගැනීමට ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.