ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 13, 2016

ලෝක ගුවන් විදුලි දිනය අද සැමරේ....!!!

මෙවර ලෝක ගුවන් විදුලි දින දිනය ප්‍රථම වතාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සැමරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව සියලුම ගුවන් විදුලි නාලිකා වල සහයෝගයෙන් අද දින ප.ව. 3.00 ට ලෝක ගුවන් විදුලි දින සැමරුම් උළෙල කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලි ශිල්පීන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු ප්‍රවේශය වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන මාධ්‍යජාලයන් හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උනන්දු කරවීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා ගුවන් විදුලි තරංග හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීම ආදී අරමුණු ඇතිව යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 13 දින ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.