ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 12, 2016

ඉන්දියාව යටතේ ලංකාව කන යහපාලනයේ නපුංසකයන් ගැන හෙළිදරව්වක්.....වීඩියෝව ඇතුළත්..!!!

රටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්  ඉතාමත් නිර්භය ප්‍රකාශයක් කරමින් රනිල්,මෛත්‍රී මන්ත්‍රරය මතුරන රටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදේණිය  හෙළිදරවුවක් කළා.වීඩියෝව ඇතුළත්..!!!

එතෙක් මෙතෙක් පහළවූ මෘගතම ජඩ චෞර රැජිණ ගේ කකුළු අවවාදය....!!!

ලංකාවේ දේශපාලනඥයින් ළමයින්ගේ ආශ්‍රයට සුදුසු අය නොවේ



හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග
නමුත් බෞද්ධාගමට වැඩිය අනිකුත් ආගම්
වැදගත් නැහැයි කියලා කියන්න මට අයිතියක්‌ නැහැ
ලංකාවේ නම් අද යුගයේ හැටියට දේශපාලනඥයින් කියන්නේ ළමුන් ආශ්‍රය නොකළ යුතු අයයි. මම මේක භය නැතුව කියනවා. ජනාධිපති කාලයෙත් මම මේ බව කීවා යෑයි හිටපු ජනාධිපති වල් වනචර චෞර රැජිණ චන්ද්‍රිකා   කීවාය.

මුස්ලිම් ජනතාව තුන් ආකාරයකින් අවධානය යොමු කල යුතුය! ...!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව තුන් ආකාරයකින් අවධානය යොමුකිරීම තුලින් යථාර්තවාදිව තීරණ ගැනීමට හැකිය” යනුවෙන් යහපාලනය සඳහා වන ජාතික ව්‍යපාරයේ සභාපති එම්.එම්. අබ්දුර් රහුමාන් ප්‍රකාශ කර ඇත.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සඳහා වන සංවිධාන සම්මේලනයේ ප්‍රධානත්වයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන සම්මන්ත්‍රණයත් 2016.02.07 වන දින අදාල සම්මේලනයේ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. මෙම වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.