ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 11, 2016

මහනුවර තවත් ගණිකා මඩමක් මාට්ටු වෙලා.....!!! වීඩියෝ සහිතයි

ගණිකා වෘත්තිය සඳහා
බාල වයස්කාර දැරියන්
මුදලට අළෙවි කරලා


බාල වයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අළෙවි කිරීමේ ස්ථානයක් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මහින් නීතියේ රැුහැනට හසුකරගෙන තිබේ.වීඩියෝ සහිතයි

කරුපයියාගේ පාතාල මිනීමරුවන් පොලීසියේ ආරක්‍ෂාව යටතේ මිනීමරයි.....!!!

මහා බැංකු කොල්ලකරු පාතාලයන් සුරතලුන් මෙන් තබාගෙන සිටිනා රජයේ මුදල් ඇමති  කරුපයියාගේ සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ “ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර  කාලයක් තිස්සේ පවතින ගැටුමේ තවත් අදියරක් ලෙස පෙරදා රාත්‍රී වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද වන බව අනාවරණය වි තිබේ.
අතර  කලක් තිස්සේ කොලම්ගේ කණ්ඩායම මෙම ප්‍රදේශයේ බලය පතුර්වාගෙන සිටිය අතර පසුගිය රජයේ පාතාල මර්දනය නිසා රටින් පැන ගිය කුඩුලාල්  දැන් නැවතත්  පාතාල කණ්ඩායම් මෙහෙය විම භාරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කිරීමට සැරසෙයි...?

ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කළ යුතු බවට වනිතා සංවිධානයක් ඉල්ලීමක් කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක අදහස් දැනගැනීමේ විශේෂ සැසියක් 2016.02.10 දින මන්නාරමේදී ආරම්භ කර ඇත. මෙම සැසියට සහභාගි වූ වනිතා සංවිධානයක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ජාතික ධජයට ඇතුලත් කර ඇති සිංහයාගේ රුව ප්‍රචණ්ඩත්වයේ සංකේතයක් ලෙස දකින බව ප්‍රකාශ කර ඔවුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ‍තවද එම රුව, එක් ජනවර්ගයක් පමණක් නියෝජනය කරන බැවින්ද, සියළු ජන වර්ග නියෝජනය කරන අන්දමේ ජාතික ධජයක් සකස් කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

හොර මාධ්‍යවේදියා අහු වෙයි !

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි මඩකලපුවේ පදිංචි මාධ්‍යවේදියෙකු වන පුණ්‍යමූර්ති ශෂිගරන් 2016.01.19 වන දින කටුනායක ගුවන් තොටුපලේදී ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගවට ගෙන, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. ආගමන හා විගමන නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.