ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 11, 2016
මහනුවර තවත් ගණිකා මඩමක් මාට්ටු වෙලා.....!!! වීඩියෝ සහිතයි
ගණිකා වෘත්තිය සඳහා
බාල වයස්කාර දැරියන්
මුදලට අළෙවි කරලා
බාල වයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අළෙවි කිරීමේ ස්ථානයක් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මහින් නීතියේ රැුහැනට හසුකරගෙන තිබේ.වීඩියෝ සහිතයි
බාල වයස්කාර දැරියන්
මුදලට අළෙවි කරලා
බාල වයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අළෙවි කිරීමේ ස්ථානයක් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මහින් නීතියේ රැුහැනට හසුකරගෙන තිබේ.වීඩියෝ සහිතයි
කරුපයියාගේ පාතාල මිනීමරුවන් පොලීසියේ ආරක්ෂාව යටතේ මිනීමරයි.....!!!
මහා බැංකු කොල්ලකරු පාතාලයන් සුරතලුන් මෙන් තබාගෙන සිටිනා රජයේ මුදල් ඇමති කරුපයියාගේ සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ
“ප්‍රින්ස්” පාතාල කණ්ඩායම අතර කාලයක් තිස්සේ පවතින ගැටුමේ තවත් අදියරක්
ලෙස පෙරදා රාත්‍රී වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම
හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද
වන බව අනාවරණය වි තිබේ.
අතර කලක් තිස්සේ කොලම්ගේ කණ්ඩායම මෙම ප්‍රදේශයේ බලය පතුර්වාගෙන සිටිය අතර පසුගිය රජයේ පාතාල මර්දනය නිසා රටින් පැන ගිය කුඩුලාල් දැන් නැවතත් පාතාල කණ්ඩායම් මෙහෙය විම භාරගෙන තිබේ.
අතර කලක් තිස්සේ කොලම්ගේ කණ්ඩායම මෙම ප්‍රදේශයේ බලය පතුර්වාගෙන සිටිය අතර පසුගිය රජයේ පාතාල මර්දනය නිසා රටින් පැන ගිය කුඩුලාල් දැන් නැවතත් පාතාල කණ්ඩායම් මෙහෙය විම භාරගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කිරීමට සැරසෙයි...?
ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙනස් කළ යුතු බවට වනිතා සංවිධානයක් ඉල්ලීමක් කර
ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම වෙනුවෙන් රට පුරා ක්‍රියාත්මක
අදහස් දැනගැනීමේ විශේෂ සැසියක් 2016.02.10 දින මන්නාරමේදී ආරම්භ කර ඇත. මෙම සැසියට සහභාගි වූ වනිතා සංවිධානයක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. ජාතික
ධජයට ඇතුලත් කර ඇති සිංහයාගේ රුව ප්රචණ්ඩත්වයේ සංකේතයක් ලෙස දකින බව
ප්‍රකාශ කර ඔවුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත. තවද එම රුව, එක් ජනවර්ගයක්
පමණක් නියෝජනය කරන බැවින්ද, සියළු ජන වර්ග නියෝජනය කරන අන්දමේ ජාතික ධජයක්
සකස් කළ යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.
හොර මාධ්‍යවේදියා අහු වෙයි !
ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි මඩකලපුවේ පදිංචි
මාධ්‍යවේදියෙකු වන පුණ්‍යමූර්ති ශෂිගරන් 2016.01.19 වන දින කටුනායක ගුවන්
තොටුපලේදී ආගමන හා විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගවට ගෙන,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. ආගමන හා විගමන නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන
ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කර ඇත.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
