ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 8, 2016

යූ.ඇන්.පී හී හැරිසන් නැමති මුග්ධයාට කල්ල මරේලූ නැවතත්...!!! "මහ" කන්නය හෙට අනිද්දාම...

(බියර් කර්මාන්තයට හොඳ කල දසාවක්‌)
වී ගොවීන් නැවත "අමාරුවේ" වැටෙන්නට නියමිත කාලයක්‌ ඉදිරියේදී එළැඹීමට නියමිතය. පෙබරවාරි අග මාර්තු මුල වන විට රටේ බොහෝ ප්‍රදේශවල වී අස්‌වනු නෙළීම ආරම්භ කෙරේ. ඒ "මහ" කන්නය වෙනුවෙන් වී ගොවීන් "අමාරුවේ වැටෙන්නට" නියමිත යෑයි අප කියන්නේ හේතු කාරණා සහිතවය. පසුගිය යල කන්නයේදී ප්‍රතිපත්තිමය වශයෙන් වී මිලදී ගැනීමේ තීන්දුවක්‌ රජය විසින් ගෙන තිබිණි. එහෙත් ඒ සඳහා නියමිත යාන්ත්‍රණයක්‌ රජය නිර්මාණය කර තිබුණේ නැත. රට පුරා වී ගොවීන් ඒ හේතුව නිසාම විඳි දැඩි දුෂ්කරතාවන් නැවත සිහිපත් කළ යුතු නැත.

 වී ගොවීන් කියන පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්‌වනු නෙලූ පසු එමගින් ලැබෙන වී ගබඩා කර තැබීමට අදාළ බලධාරීන්ට ගබඩා පහසුකම් නැත. වී ගොවීන් කියන මේ කතාවේ ඇත්තක්‌ ඇති බව පෙනේ. ගොවීහු "කබලෙන් ලිපට පමණක්‌ ලිපෙනුත් එළියට" විසිවීමේ කටුක අත්දැකීම් විඳ ඇත්තාහ. ඒ නිසාම ඔවුහු ඉදිරිය පිළිබඳව සුපරීක්‍ෂාකාරී වන්නාහ. මහ කන්නයේ වී අස්‌වනු මිලට ගැනීමට නම් මේ වන විට ගබඩා හිස්‌ කළ යුතුව තිබේ. ඒ සඳහා කිසිදු විධිමත් සැලැස්‌මක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ වී අලෙවි මණ්‌ඩලයට ඇති බවක්‌ පෙනෙන්නට නැත. ඉදිරි සති දෙක තුන ඇතුළත ගබඩා හිස්‌ කිරීමට නම් ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ සෙවිය යුතුය. අදාළ බලධාරීන්ට ඇත්තේ අපූරු විසඳුම්ය. "මතින් තොර රටක්‌" සංකල්පය තිබියදීම වී මෙටි්‍රක්‌ ටොන් 4700 ක්‌ බියර් සමාගමකට විකුණා දමන්නේ ඒ නිසාය. "යල" කන්නයෙත්, "මහ" කන්නයෙත් වී අස්‌වනු උතුරා යන විට "අදාළ අය" මොනවා නොකරාවිද...?

බලයට පෙරේත හොර ෆොනියා ෆීල්ඩ් මාර්ෂල් අත්හරි....???

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය ලබාදීමට අකමැති එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් මෙන්ම එජාපය සමග සමීපව ගණුදෙනු කරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් මේ වනවිට විවිධ නීති තර්ක ගෙන එමින් පක්ෂය තුල මෙන්ම එලියේද සන්නද්ධ අරගලයක යෙදි සිටි.
මේ අතර  ෆොන්සේකාගේ පාර්ශවයේන් සදහන් කළේ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරය මෙන්ම ඇමතිධුරයද ලබා දිමට පීල්ඩ් මාර්ෂල් තනතුර කිසිසෙත්ම බාධකයක් නොවන බවයි.යුධ හමුදාව සමග බද්ධ වෛරයෙන් සිටින යුධ විරෝධීන් පුහු තර්ක ඉදිරිපත් කරන බවයි.මේ වනවිට ෆොන්සේකාගේ විරුද්ධවාදින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) Article 91 (1)(xi) අනුව ෆොන්සේකාට තනතුරක් දැරිමට නොහැකි බවයි…
.පහත දැක්වෙන්නේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දැක්විමයි….

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.