ස්වාධීන රූපවාහිනියෙන් කිහිප වතාවක්ම බලෙන් විකාශය කෙරූ අතීශය පහත් බොළඳ ටෙලිනාට්යයක්වූ ( චරිතයකට පාට දෙන්න ) යන අවර ගණයේ ටෙළියද බස්නාහිර පළාතේ මහඇමති ප්‍රසන්න රණතුංගගේ බලපෑමෙන් සහ ඵසේ මුදල් සහ මාංශ පිදේනි දීමෙන් ප්‍රචාරය කර ඇති අතර මේ ගැන සොයා බලන මෙන් සරණ ගුණවර්ධන ඉල්ලා ඇතැයි වාර්තාවේ...එසේ ලිංගික සහ මුදල් සහ දේශපාලන බලපෑම් මත ඵවැනි ජරාවල් රාජ්‍ය නාලිකා තුළින් දෙතුන් වතාවල් බලෙන් පෙන්වද්දී...පසුගිය කාලයේ මහත් අසීරුතා මැද නිර්මාණය කළ ටෙලි නාට්‍යයක්
ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ විකාශනය කර ගැනීමට
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් මෙන්ම නිෂ්පාදකවරු බලවත්
ප්රයත්නයක් දැරුවෝය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, February 7, 2016
ස්වයංපෝෂිත යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි...?
රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමට ඔවුන් වෙනුවෙන් විශාල හඬක්
නැගීමට කැපවී සිටින
දේශපාලනඥයන් පිරිසක් මේ වන විට රටේ මතයක් ගොඩනඟමින් සිටිති. ලාබාල කෙලිලොල් තරුණයකු වූ යෝෂිත රාජපක්ෂ, පළිගැනීමේ ෙච්තනාවෙන් අත්අඩංගුවට ගත් බව කියමින් මේ දේශපාලකයන් උත්සාහ කරන්නේ ජනතාව නොමඟ යෑවීමට බව පැහැදිළිය.
යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි...? කොහොමද...?
* දස මසක එෆ්.සී.අයි.ඩී විමර්ශණයක එක් ප්‍රථිපලයක් මෙසේය...
* එදා ආණ්ඩුවේ විශේෂ වරප්‍රසාද විඳිමින් ක්‍රියාත්මකවූ සී.එස්.එන්. රූපවාහිනි...
* මූල්‍ය වංචා සහිතව 'ඕබිට්‍රැක්' යන්ත්‍රය එංගලන්තයෙන් ගෙන්වයි...
* යෝෂිත නාලිකාවට කිසිදු සම්බන්ධයක් නැති බව ඒකාබද්ධ විපක්ෂය කියයි...( මේ කාළකණ්නීන් ඵදා මේ හෙළුවැලි නැටුම් නටවමින් මහනුවර දළදා මැදුර වටා රේස් පැද්දේද මෙසේය....)
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
