ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 6, 2016

හොර රහසේ රට වනසන ලෝකල් SEX ෆිල්ම්ස්....!!!

 "මේකයි මල්ලි කතාව........" මුදලාලි තරුණයා විස්‌තර කරන්නට විය. "මල්ලි හැමදාම

ගෙනියන්නේ හැරිසන් Ford, ෂෝන් ක්‌ලෝඩ් වෑන්ඩෑම්, ජැක්‌ නිකල්සන් වගේ ක්‌ලැසික්‌ නළුවන්ගේ චිත්‍රපට. ඒවට වැඩියේ හොඳ සිංහල SEX ෆිල්ම් වගයක්‌ දැන් ඇවිත් තියෙනවා. ඔයා චිත්‍රපට බලන්නේ ලැප්ටොප් කම්පියුටරේ නිසා ගෙදරට මාට්‌ටු වෙන්නෙත් නැහැ. දැන් මම එයින් එකක්‌ ඔයාට නිකම් දෙන්නම්. ගෙදර ගිහින් බලන්න. හැබැයි කාටවත් කියන්න එපා මගෙන් ගත්තා කියලා.
මේ කතාව ඇසූ තිසර මදක්‌ කම්පනයට පත්විය. ඔහු මෙසේ කීවේය. "හැබැයි අයියේ මම බලන හැම වෙස්‌ටර්න් ෆිල්ම් එකකම sex ටිකක්‌ තියෙනවා. අයිය මට දෙන්න හදන්නේ බ්ලූ ෆිල්ම්ස්‌ද....?"  ( ඇතැම් කුණුහරුප සිනමා පට නිෂ්පාදනය කෙරූ අපතයන් අද සමාජයේ වැදගතුන් සේ පෙනී සිටී.)
මෙහි ඇතැම් ඡායාරූප ඵම අවර ගණයේ ටෙලි කබල් තුළින් උපුටා ගෙන ඇත.එම නිසා ඒවා වැඩිහිටි ඔබට පමණක් ඔබී....

68 නිදහස් දිනයේදී බල්ලන්ට ගිය අපේ සංස්කෘතිය....!!!


දන්නෝ  බුදුන් නිව් හූ වර්ෂන් එක...!!!
දන්නෝ බුදුන්ගේ ගීතය උඩු බුරන තාලෙට කිව්වා හැටි මෙන්න


අහන ඉන්න අමාරුයි වගේ කියල හිතෙන කට්ටිය අනිත් අයටත් බලන්න අවස්ථාව දෙන්න...නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය
දන්නෝ බුදුන්ගේ  ගීතය පිළිබඳව මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ 04 නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී එම ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වීම නිසයි.සමහරු මෙම මුග්ධ ගැහැණිය ගේ ගායනය අගයති.එන්.ජී.ඕ අපතයන්ගේ මුදලට වහල් වී විදේශයක සිට පැමිණ අපේ අනන්‍යතාවය නැති නාස්ති කළ  මේ ගැහැණිය ගැන කුමන අධෝමුඛ වර්ණනාද....?
එම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී” දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.

නටලා බලමුද....!!!



එක්‌තරා ජාතික පුවත්පතක දැන්වීමක්‌ පළවිය. එහි සඳහන්ව තිබුණේ "නටලා බලමුද" චිත්‍රපටය සඳහා නවක නළු නිළියන් අවශ්‍ය බවත්, රඟපෑමට කැමැති අය සිටීනම් පහත දුරකථන අංකවලට අමතන ලෙසත්ය. ජංගම දුරකථන අංක දෙකක්‌ සමඟ 2/14 බී, ගම්මන්පිල, බණ්‌ඩාරගම යන ලිපිනය එහි සඳහන් කර තිබුණි.
ඉන්දියාවේ මෙන්ම ලංකාවේද නළු නිළි පිස්‌සුව ඔළුවට ගැහූ බොහෝ පිරිසක්‌ සිටිති. ඒ සඳහා ඔවුහු නොකරන දෙයක්‌ නොමැත. සමහර තරුණයෝ අතදිග හැර ලක්‍ෂ ගණන්වලින් මුදල් පවා වියදම් කරති. ඒ වාගේම නිළි උණ සෑදුණු තරුණියෝ තම ශරීරය හෝ උගසට තබා නිළියක්‌ වීමට වෙර දරති. "නටලා බලමුද" චිත්‍රපටයේ දැන්වීම පළවී පැය ගණනක්‌ ඇතුළත ලංකාවේ සතර දෙසින් තරුණ තරුණියෝ එම දුරකථන අංක දෙකට ඇමතුම් ලබා දුන්නෝය.

යෝෂිතගේ ස්වයංපෝෂිත ගේම්...!!!



2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්‌ෂ  ඉන් මාසයක්‌ ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්‌ෂ අසූ හතර දහසකී.

ඉන්පසු 2010 වසර දක්‌වා වසරින් වසර තුන් වතාවක්‌ මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්‌රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්‌ෂව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක  නාවික හමුදාවට බැඳීම සඳහා එක්‌වරකදී සිංහල, ඉංගී්‍රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක්‌ අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
සී. එස්‌. එන්. නාලිකාවේ සිදුවී ඇතැයි කියන තවත් මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.