ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 5, 2016

නිදහස් දිනයට උතුරේ කලුකොඩි එසවෙයි - ඒ අතර ඊළාම් සිතියමත් (PHOTOS)

68 වැනි ජාතික නිදහස් දිනය සමරන (04) වවුනියාවේ පිරිසක් කලු කොඩි ඔසවා වවුනියාව නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වනවා.  උතුරේ වැසියන්ගේ ගැටලුවලට ආණ්ඩුව පිළිගත හැකි විසඳුම් ලබා දී නැතැයිද තමන්ට නිදහසක් ලැබී නැතැයිද ඔවුන් කියා සිටියා.

ජාතික ගීය දෙමළෙන් ගැයීම නිවට පිළිකුල් වැඩක් – සරසවි ඇදුරු සංගමය....!!!

ජාතික ගීය දෙමළ බසින් ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සතුටු කිරීමට බවත් එම නිවට ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

කුඩු රජාගේ කතා වස්තුව ...!!! NARCOS

ලොව ඉතිහාසය නැවත නැවත පුනරුත්ථාපනය වෙමින් පැවතීම සාමාන්‍ය සිදුවීමකි.එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් විවිධ රටවල ජන සමාජයට හානිකර නරුමයන් බිහි වන්නෝය.බොහෝ විට ඔවුන් දේශපාලුවන්ගෙන් යැපෙති. නැතිනම් දේශපාලනයට ඒමට පොර බදිති.පසුගිය සියවසේ අග භාගයේදීත් මේ සියවසේ ආරම්භයේදීත් පටන් විවිධ අපතයෝ සමාජ සේවකයන් ලෙසින් වෙස් වලාගෙන ජනතාවට රටට වින කරමින් අසාමාන්‍ය ලෙස මුදල් උපයමින් ජිවත් වන්නාහුය.
ලංකාවේ ද කුඩු ව්‍යාපාරය තුළ රජ වෙමින් සමාජය ඉදිරිපිට මහා සුදනුන් මෙන් හැසිරෙන අපතයන් දේශපාලනය තුළටද ඇතුළු වී ඇත. රටම දන්නා පරිදි ආප්ප කඩයක් පවත්වාගෙන ගිය එකෙකු අද මහා මාධ්‍ය ජාලයක් පවත්වා ගෙන යමින් ඌගේ සොයුරා දේශපාලකයෙකු ලෙසින්ද කටයුතු කරමින් පවතී.කෝටි ගණන් මුදල් එහා මෙහා විසි කරමින් මහා සමාජ සේවකයන් මෙන් පෙනී සිටින මේ අපතයන්ගේ කළු මුදල් සුදු කිරීමට ,ඒවායින් පෝෂණය වීමට රජයේ නිලධාරින් මෙන්ම දේශපාලුවන්ද පුරුදු වී සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.