ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 4, 2016

බලයට පෙරේත වෙල් විදානේට පපර පෑං.....!!!

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත්තද දැන් වැඩෙ කෙලවෙන ගානට පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.
ඒ අනුව ෆොනී අනාත කිරිම සදහා දැන දැනම රනිල්-මෛත්‍රී ගේමක් ගසා ඇති අතර එම ගේමට අනුව

පාර්ලිමේන්තුවේ ලගින්නට ගිය ෆොනීට සිරිකොතේ මුල්ලක ලගින්නට වන බවට පෙනෙන්නට තිබේ.
කලවැදද්දා ආන්ඩුවට වද්දා ගත හොත් 24 පැයක් තුල ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති විජේදාස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දිගින් දිගටම පෙන්වා දුන් අතර පසුව වෙල් විදානේ එජාපය සමග එකතු විමෙන් පසුව විජේදාස ගෙන්වු රනිල් පවසා ඇත්තේ යුධ හමුදාවේ කිසිදා විශ්‍රාම නොයන නිළයක් වන ෆිල්ඩ් මාෂල් තනතුරක් දරණ සරත් ෆොන්සේකාට මන්ත්‍රීධුරයක් හෝ ඇමතිධුරයක් දැරිමට නෛතීකව බලයක් නොමැති බව තමන්ට වඩා හොදට නීතිය දන්නා විජේදාස දන්නේ නැද්ද යනුවෙනි.
එවිට විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසියම් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු කලහොත් වැඩේ ගොඩ බවය.

අද නිදහස් දිනයේදී දෙමළ බසින් අපේ ජාතික ගීය ගැයූ සැටි....

රාජ්‍ය __ ආයතනයේ ආරක්‍ෂක නිළදරුවකු ලෙස සේවය කරණ වීරසිංහ මහතා රාතී‍්‍ර මුර සේවයේ යෙදී සිටිය දී මුහුණ දුන් අපූරු අත්දැකීමකි මෙම කවියට පාදක වන්නේ. යහපාලන සතිය සමරනු වස් ආයතනයේ නංවන ලද ජාතික ධජයේ සිංහයා අතුරුදහන් වී ඇති බව වීරසිංහ හදිසියේ ම දකී. කවියා මෙය වීරසිංහ දුටු හීනය ලෙසින් නම් කළද වීරසිංහ  මෙය හුදු හීනයක් ලෙස ම නොසළකයි.

පුදුමෙනුත් පුදුමය
වීරසිංහට දුටු දෙය
අදහනු නොහැකි විය
ධජයෙ සිටි සිහ රදුන් නොමැතිය

දිය ඉසී මුහුණට
කොනහා බැලී වැලමිට
සැකහැර ගැනීමට
සිංහයා නැති බව සැබෑවට

මාමගෙ හිතේ මා මරලා වැඩ ගන්න....!!! අපි ඔවුන්ගේ නිවහන සොයා ඇවිදිමු...!!!

මොරටුමුල්ල, ඉඳිබැද්ද මෙතෝදිස්ත පල්ලිය පසු කළ ත‍්‍රිරෝද රිය ඉදිරියට ඇදෙයි. රියදුරා සේ ම මම ද නිවැරදි නැවතුම මඟහැරේදෝයැ’යි විමසිලිමත් නෙත් හැම අත යොමමු. එහෙත් ඉඳිබැද්ද හන්දියට ඈතතියාම

සුදු සැරයටිය අතැතිව පියවුණු නෙතින් වුව බලාපොරොත්තුවේ නෙතු දල්වා මග බලන දෙපළක් මගේ කලබල නෙතට හසුවෙයි. මා රථයෙන් බසින්නටත් පෙරම දෙනෙත් නොපෙනුණද සිනාසෙන ඔවුහු මා හා දොඩමළු වෙති.
‘ඒ මොකද කියනවා නම් අද සමාජේ මොනවාද දකින්න ලැබෙන්නේ? එක්කෝ හරකෙක්ගේ බෙල්ල කපනවා. සේයා වාගෙ පුංචි දරුවො දූෂණය කරලා මරනවා. ඒ වාගේ දේවල්නේ අද මාධ්‍යයෙන් වුණත් පෙන්නන්නේ. අද කිරි බොන නොදරුවා පවා දකින්නේ අසාමාන්‍ය, අසෝභන දේවල්.’
දෑසම නොපෙනුණද ඔහු වත්මන් සමාජය පිළිබඳ මනා ලෙස දැනුවත්ය. ඒ පිළිබඳ අපූරු වූ අදහස් ද ඔහු සතුව ඇත. ඔහුගේ දුර්ලභ චින්තන රටාවක් චර්යාවත් මගේ සිත තව තවත් ඔහුගෙන් විමසීමට පැනයන්ගෙන් පුරවයි.
සරත් අයියා පිළිබඳ මුලින්ම මා දැනගත් අයුරු මට සිහිවෙයි. මුහුණු පොතේ සැරිසරන අතරවාරයේ මට අපූරු වදනක් හමුවෙයි. ‘අද උදේ පාන්දර පහට විතර ගෙදරින් පිටවෙලා පුටු දෙකක් වියලා හවස දෙක වෙන්නත් කලින් ගෙදරත් ආවා. 0711243829. වැඩක් එහෙම තියෙනවා නම් අපිට කතා කරන්න.’

ලක්‍ෂ 2340 උපයාගත් හැටි පෙන්වා යෝෂිත බේරා ගන්න....!!!


අනුර කුමාර හිටපු ජනපති මහින්දට කියයි
සී.එස්‌.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්‍ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ ට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  (03 දා) ප්‍රකාශ කළේය.
මේ ලක්‍ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්‌ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.