ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, February 1, 2016
තවත් අනතුරක තතු....!!! වතුකරයේ ද්‍රවිඩයන්ගේ ගේමක්...!!!
රතු සහල් ලෙස ඩයි දැමූ
සහල් ජාවාරමක් හෙළිවේ....!!!
දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති මිනිස් පරිභෝජනයට නොසුදුසු යැයි පැවසෙන වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප්‍රධාන නගරවල ජයමට සිදු කරගෙන යනු ලබනවා.මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප්‍රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් එහිදි සුද්ද කර පොලිශ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණකාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ.
සහල් ජාවාරමක් හෙළිවේ....!!!
දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති මිනිස් පරිභෝජනයට නොසුදුසු යැයි පැවසෙන වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප්‍රධාන නගරවල ජයමට සිදු කරගෙන යනු ලබනවා.මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප්‍රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් එහිදි සුද්ද කර පොලිශ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණකාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ.
Posted by
lankanews
at
February 01, 2016
0
comments
Links to this post
Labels: elam tamil, fake red rice, fake rice, lankanews, LTTE agenda, red rice, srilanka tamils
රිෂාඩ් නැමති ...මේ නරුම මුස්ලිම් අපතයා රටින් නෙරපිය යුතුය....
යුද්ධයට පෙර වකවානුවේ මන්නාරම උප්පුකුලම කෝම්බයිපිට්ටි ධීවර ගම්මානයේ
ජීවත් වූයේ මුස්ලිම්
යුද්ධය නිමා වූ පසු ස්වකීය අයිතිය ඉල්ලාගෙන එන මුස්ලිම් ධීවරයින් හා ද්‍රවිඩ ධීවරයින් අතර ගැටුමක් නිර්මාණය වෙමින් තිබිණි. මේ අතර මීට දෙසතියකට පෙර ගමට කඩා වැදුනු මුස්ලිම් ධීවරයින් පිරිසක් ධීවර නිවාස පහළොවකට පහරදී ගිනිතබා විනාශ කළහ. මේ සම්බන්ධව සැකපිට දාසය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මන්නාරම මහෙස්ත්‍රත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සති තුනක කාලයක් ඇතුළත ද්‍රවිඩ ජාතික ධීවරයින්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී පදිංචි කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මුස්ලිම් ජාතිකයින් විසින් මහෙස්ත්‍රාත්වරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කරමින් සිටියේ මේ තීන්දුවට එරෙහිවය. අනතුරුව මේ උද්ඝෝෂණය කළ මිනිස්සු අධිකරණයට ගල් ගසමින් මහේස්ත්රාත්වරයාට තර්ජනය කරන්නට වූහ.
Posted by
lankanews
at
February 01, 2016
0
comments
Links to this post
Labels: lankanews, mannar, muslim district request, muslim mafia, Muslim mafia Colombo, Rishad-Badurdeen, rishard, vilpaththu, yahapalanaya
ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි...!!!
මෙවර ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් එය
පෙඩරල් හෙවත් සන්ධීය
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන විපස්සී හිමියෝ මෙසේද පවසති.
මෙවර නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන්හි ජාතික ගී කිහිපයක් දක්නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්ඩුවක් සතු නොවන බැවින් සන්ධීය ආණ්ඩුව හා ප්‍රාදේශීය ආණ්ඩුවේ රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකිවීමයි. එහෙත් අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන්නේය.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
