ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 1, 2016

තවත් අනතුරක තතු....!!! වතුකරයේ ද්‍රවිඩයන්ගේ ගේමක්...!!!

රතු සහල් ලෙස ඩයි දැමූ
සහල් ජාවාරමක් හෙළිවේ....!!!


දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති මිනිස් පරිභෝජනයට නොසුදුසු යැයි පැවසෙන වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප‍්‍රධාන නගරවල ජයමට සිදු කරගෙන යනු ලබනවා.මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප‍්‍රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් එහිදි සුද්ද කර පොලිශ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණකාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ.

රිෂාඩ් නැමති ...මේ නරුම මුස්ලිම් අපතයා රටින් නෙරපිය යුතුය....

යුද්ධයට පෙර වකවානුවේ මන්නාරම උප්පුකුලම කෝම්බයිපිට්‌ටි ධීවර ගම්මානයේ ජීවත් වූයේ මුස්‌ලිම්

ධීවරයින්ය. යුද්ධ කාලයේදී මුස්‌ලිම් ධීවරයින් මෙම ගම්මානය අත්හැර ගිය පසු වෙඩිතල්තිව් ප්‍රදේශයේ ද්‍රවිඩ ධීවරයෝ එල්.ටී.ටී.ඊ සංවිධානයට කප්පම් ගෙවමින් ධීවර කටයුතු කරගෙන ගියහ. මේ වන විට අවුරුදු විසිපහක්‌ තිස්‌සේ මේ ද්‍රවිඩ ධීවරයෝ උප්පුකුලම ධීවර ගම්මානයේ පදිංචිව සිටියහ.
යුද්ධය නිමා වූ පසු ස්‌වකීය අයිතිය ඉල්ලාගෙන එන මුස්‌ලිම් ධීවරයින් හා ද්‍රවිඩ ධීවරයින් අතර ගැටුමක්‌ නිර්මාණය වෙමින් තිබිණි. මේ අතර මීට දෙසතියකට පෙර ගමට කඩා වැදුනු මුස්‌ලිම් ධීවරයින් පිරිසක්‌ ධීවර නිවාස පහළොවකට පහරදී ගිනිතබා විනාශ කළහ. මේ සම්බන්ධව සැකපිට දාසය දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මන්නාරම මහෙස්‌ත්‍රත්වරයා සැකකරුවන් රක්‌ෂිත බන්ධනාගාරගත කළ අතර සති තුනක කාලයක්‌ ඇතුළත ද්‍රවිඩ ජාතික ධීවරයින්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී පදිංචි කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මුස්‌ලිම් ජාතිකයින් විසින් මහෙස්‌ත්‍රාත්වරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කරමින් සිටියේ මේ තීන්දුවට එරෙහිවය. අනතුරුව මේ උද්ඝෝෂණය කළ මිනිස්‌සු අධිකරණයට ගල් ගසමින් මහේස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරන්නට වූහ.

ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි...!!!

මෙවර ජාතික නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් එය පෙඩරල් හෙවත් සන්ධීය

රාජ්‍ය පිළිලයේ පළමු වෙඩිමුරය වනු ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්‌සී හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දක්‌වන විපස්‌සී හිමියෝ මෙසේද පවසති.
මෙවර නිදහස්‌ උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට ඇත. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන්හි ජාතික ගී කිහිපයක්‌ දක්‌නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්‌ඩුවක්‌ සතු නොවන බැවින් සන්ධීය ආණ්‌ඩුව හා ප්‍රාදේශීය ආණ්‌ඩුවේ රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකිවීමයි. එහෙත් අප රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක්‌ වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ වන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.