මහා දවල්, කළු ඩිපෙන්ඩරයකින් පිරිමියකු බියවද්දා තර්ජනයකොට පැහැරගත්
චෝදනාවකට විනාඩි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 11, 2016
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා ගොස් රටට අපකීර්තියක් ලබා දුන් තැනැත්තියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට....!!!
Posted by
lankanews
at
January 11, 2016
0
comments
Links to this post
Labels: baratha lakshman, hirunika, hirunika premachandra, lankanews, meithreepala sirisena, swarna premachandra, unp, yahapalanaya
ලංකාවේ පොලිස් බල්ලෝ...!!!
බල්ලාගේ ස්වරූපය නම් බුරා ගෙන විත් හපා කෑමයි. පිස්සු බල්ලකු හපා කෑවොත්
තත්වය දරුණුය. ස්වාමියාගෙන් කෑම බීම යහමින් ලැබුනත් දහපාදුරාවේ ගොස් ජරාව
කෑම බල්ලාගේ සිරිතය. ජරාවට ඇත්තේ පුදුම ඉවකි. වැට කඩොලු අතරින් රිංගා ජරාව
සොයා යාම ඌට ගේමක් නැත. ලංකාවේ පොලීසිය සුනඛ නාමය ලබා ගැනීමට අවශ්‍ය මේ සියලු සුදුසුකම්
සපුරා ඇත.
සමාන්‍ය මිනිසෙකුට සිදුවන අකරතැබ්බයක්දී පොලිසියෙන් කිසිදු පිලිසරනක් නැත. මෑතකදී හිරුනිකා නඩුවක් විසදුවේ පොලිසි ගොස් වැඩක් නැති නිසාය. ඒ අතින් හිරුනිකාගේ ඩිෆෙන්ඩර් ගේම අගේකල යුතුය.. නිවසක් සොරු කැඩීම පිලිබද පැමිණිලි කිරීමට ගෙහිමියා පොලිසි ගිය හොත් වදින්ඩ ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි. විමර්ශනයට එන්ඩනම් ජීප් එකේ ටයර් මාරු කරන්ඩ වෙනවා කියල සල්ලි ඉල්ලයි ,නැත්නම් පෙට්‍රල් ගහගන්ඩ සල්ලි ඉල්ලයි, එහෙමත් නැත්නම් ගේ කැඩුවෙ කවුද කියල අපෙන් අහයි. පොලිස්කාරයන් ගෙවල් හදන විට වැලි කැටේ සිට උලු කැටය දක්වා ගසා කෑම උගේ සිරිතය. කන බොන දේවලුත් ගෙදරට ගේන්නේ ලාවට ගසා කාල. Trafic පොලීසිය කියන්නේ බල්ලන්ටත් නිගා දෙන ජාතියකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
