ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 5, 2016

ඊළාම් ගමනට නව පණක් දෙන අළුත් ව්‍යවස්ථාවේ වැඩ පටන් ගන්නට තව සති දෙකක් පමණ ඇත...!!!

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී දැන් වසරකට වැඩිය. එම පක්ෂයෙන් එළියට බැස ප්‍රථමයෙන්ම ඔහු

චන්ද්‍රිකා යටතේ සිටිමින් මෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු එහිදී වැඩියෙන්ම පැවසූයේ තමාට ඖෂධ පනත සම්මත කරන්නට නොලැබුනු බවයි. මහින්ද විසින් එය හොරකම් කර ඇති බවයි. පනතක් හොරකම් කිරීම යනු විකාර කතාවක් යයි ලක් වැසියන්ට එදා තේරුනේ නැත. එය මහ ගොන් කතාවකි. පාසලේදී දෙන ගෙදර වැඩ කරගෙන යන්න බැරි වූ විට කුඩා කාලේ ගුරුවරුනට කියන එක බොරුවකි පොත නැති උනා යන්න. නුවණ මුහුකුරා ගිය ගුරුවරු ඒ බොළඳ බොරු වලට නොරැවටෙති. සිරිසේන පුංචි කාලයේ වුව රචනා පොත මහින්ද හොරකම් කළ නිසා රචනාව ලියන්න බැරි උනා කියා ඒ බව ගුරුවරයා විසින් පිළිගත්තද සමාව ලැබෙන්නේ එක් දිනකට පමණි. ඊළඟ දවසේ පොතක් නැතිනම් කොළයක හෝ රචනාව ලියාගෙන පැමිණිය හැකිය.

මරික්කාර් ගේ සමාජ සත්කාර සහ ඌගේ නිරුවත...!!!

‘මගේ හිතෙත් මරික්කාර්’. ෆේස්බුක් විවේචකයින්ට අමු කුණහරුපෙන් බනී.අපත මරික්කාර් ජනතාවට කථා කරන භාෂාවෙන් ඌගේ නූගත්කම ඉස්මතුවේලූ.ඊට ආසන්නම උදාහරණය අප පළ කරමු.මෙවැනි කාළකණ්නී හට ඡන්දය ලබා දුන් අය ලජ්ජා විය යුතුය.එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. මරික්කාර් සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ විවේචනය කරන්නන්ට අමු කුණුහරුපයෙන් බැන වදිමින් සිටී.

සිරිසේන සහෝදර සමාගමේ සහල් මාෆීයාව නැවත මතුවේ....!!!

මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් මේට්‍රික් ටොන් 84000ක් රහසේම වෙළද පොලට නිකුත් කිරිමට ජනපති

මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන සහල් මාෆියා සහොදරයා වන අරලිය සහල් අයිතිකරු ඩඩ්ලි සිරිසේන සුදානමින් සිටින බව අනාවරණය වි තිබේ.

කරුපයියා භාණ්ඩාගාරයේ බඩු ගෙදර පන්නයි....!!!

මහා භාණ්ඩාගාරයේ පැරණීම සේප්පුව රවී කඩයි -වටිනා දේ රහසේම ගෙදරටකොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීමේ මුවාවේන් මිළකල නොහැකි භාණ්ඩ කිහිපයක්ම මුදල් අමාත්‍ය කරුපයියා රහසෙම රැගෙන ගොස් ඇති බව ඇතැයි අපට වාර්තාවේ.. රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට් යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100කට වඩා විශාල එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් වන අතර බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ අරඹා තිබේ.අදාළ කොන්ත්‍රාත්තුව ලබාදි ඇත්තේ කරුපයියාගේම කණ්ඩායමකට වන අතර ඒ සදහා ටෙන්ඩර කැදවිමක්ද කර නෑ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.