ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 2, 2016

අපේ අභිමන 2016...!!!

2016 නව වසර මෝඩ කපටි දේශපාලුවන්ගේ කථාවලට සහ උපාය වලට නොරැවටෙන නිදහසේ ජිවත්

විය හැකි වසරක් වේවායි පතන්නෙමු.පසුගිය වසර තිස්සේ අපට අසන්නට දකින්නට ලැබුණේ උඩින් ජනතාව රවටමින් කියන කරනා කථා තුළින්ම යටින් මුළු රට ජාතියම අගාධයක් කරා ඉතා අන්තරාකාරී ලෙසින් ඇදගෙන ගිය අන්දමයි.අපේ ඇතැම් අය තම ජන්දය දී උන් පත්කලා කියා ලැබෙන දෙයක් කා වෙනදෙයක් දෙස ඔහේ බලා සිටීමේ නිද්‍රාශීලි ජනතාවකි.  ඇස්වසා ජනතාව රවටා බලය අතට ගත් පමණින් මේ ලෙසින් රටක් විනාශ කොට මහා ජාතිය වඳ ජාතියක් බවට පත්කොට නිහීන ලෙසින් විදෙස් රටවල උපාය සඳහා  තම රට ජනතාව පාවා දීම‍ට උරුමක්කාර පොල්මක්කාර බලයක් නැති බවද උන් ද දැන ගත යුතුය.වෙන රටවල නම් රට ජාතිය වෙනුවෙන් සේවය කළ අභිතයන් සඳහා ස්මාරක ගොඩ නංවා බුහුමන් ලබද්දී අප රටේ අභිතයන් සිර ගෙවලට දක්කන නිහීන නීචයන් අතට බලය ලැබී තිබීම ඉතා අන්තරාකාරිය.
එම නිසා මේ තීරණාත්මක අවදියේ ඔබ අවදිව සිටිය යුතුය.එයට පාටක් පක්ෂයක් භේදයක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ එකමුතු කමයි.ඒ එකමුතුකමේ සවිය සඳහා අපද හැකි පමණින් දායක වීමට සුදානම්ය.
ලංකානිවුස්

රටින් පිට ඇතුළාන්තයේ විවරණයක්...!!! යහපාලනයේ නැලවෙන කොටි පාලන සිහිනය...!!!


ඩයස්‌පෝරාවේ ආක්‍රමණය...
යුද්ධය පැවති කාලයට වඩා යුද්ධය අවසන් වූ පසු ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, එක්‌සත් ජනපදය, නෝර්වේ, ස්‌වීඩන්, ඩෙන්මාර්ක්‌, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය හා එක්‌සත් රාජධානිය යන රටවල් පමණක්‌ නොව සිංගප්පූරුව හා මැලේසියාව ආදී ආසියාතික රටවල්වල පවා දෙමළ ඩයස්‌පෝරාව ක්‍රියාත්මක වන අන්දම ඒ රටවල්වල පදිංචි ශ්‍රී ලාංකිකයෝ හොඳින් දනිති.

හිරුණිකා සම්බන්ධයෙන් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ"

අවුලක්‌ නෑ... වරද පිළිඅරන් අපි හිරේ යන්නං
කළු ජීප් ඉදිරියේ ඇඹරෙන ශ්‍රී ලංකා පොලිසියට ආදරයෙන් ලියමි..
මීට කලකට ඉහත මෙරට ජනතාව කම්පනයට සහ ඇතැම් අවස්‌ථාවල ප්‍රකෝපයටද පත් කළා වූ අසමඡ්ජාති

සිදුවීම් පෙළක්‌ අපේ පොලිසිය තුළින් වාර්තා විය.
මේ වන විට දේශපාලන බලය ඉදිරියේ අපේ පොලිසිය නිකම්ම නොව කොන්ද කඩාගෙන "බල්ලෝ නාවන" බව පෙන්වා දීමට ඇති අනෙක්‌ කතාව වන්නේ ඉකුත් මැතිවරණ සමයේදී සිදුවූ බ්ලූමෙන්ඩල් වෙඩි තැබීමය. බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ දෙමටගොඩ චමින්ද පාර්ශ්වයටය.

මේ චමින්ද පාර්ශ්වය යනු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දැඩි වෛරයට පාත්‍ර වූවෝය. ඇය ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල මෙන්ම මාධ්‍ය ඉදිරියටද පැමිණ ජනතාවගේ සාතිශය අනුකම්පාව දිනා ගත්තේ චමින්දලා ගැන සඳහන් කරමිනි.

දොම්පේ පොලිසියේදී තරුණයකු මිය යැම, අඟුලාන පොලිසිය තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ ගල්කිස්‌සේදී උම්මත්තකයකු පොලිස්‌ පහරදීමට බියේ වැඳවැටෙමින් මුහුදේ ගිලී මිය යැම වැනි දේ ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.