
රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප්‍රකාශ කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමට පෙර සිරියාවේ ඇලෙප්පෝ නගරය පිළිබඳව ද ඔහු සඳහන කර "අපි අලෙප්පෝ වල මැරෙනවා තෝ මෙතන මැරියන්" යයි පවසා තිබේ.
අදාළ වීඩියෝව පහතින්
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

