කොළඹ සිටිමින් සිංහල ජනතාවගේ මුදලින්ම යැපෙන ටී.ඵන්.ඒ. ජාතිවාදී හිපාටුවෙකු වන සුරේෂ් ප්‍රේමචන්ඳ්‍ර වැනි අපතයන් නිසා ජාතික සංහිඳියාවට වන්නේ විපතකී.මුන් මේ ගිණි අවුළවන්නට උත්සාහ ගනුයේ අහිංසක දමිළයන් ය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ කටයුතු සමච්චලයට සහ හෙළාදැකීමට
ලක්විය යුතු කරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරයි.
2016.12.21 වන දින අධිකරණ අමාත්‍යවරයා මඩකලපුවේදී කල කතාව සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නිවේදනයක් කරමින් විරෝධය දක්වා ඇත.
“පසුගිය රජය කාලයේ බොදු බලසේනා සංවිධානය කටයුතු කලේ කෙසේද යන්න
සම්බන්ධයෙනුත් මේ වනවිට කටයුතුකරමින් සිටින්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත්
අමාත්‍යවරයා නොදන්නා කරුණක් නොවේ. සම්පූර්ණයෙන්ම ජාතිවාදි දැක්මකින්
අනෙකුත් ජාතීන්ට එරෙහිව සැළසුම් සහගත අන්දමින් කටයුතු කරමින් සිටීම මේ
වනවිටත් දැකගැනීමට ඇත.
මඩකලපුව විහාරාධිපති සුමනරතන හිමිනම පවා ඉතාමත් අසභ්‍ය සහ අශිලාචාර වචන
භාවිතා කර, දෙමළ ජනතාවටත් රජයේ නිලධාරීන්ටත් බැනවැදී ඇත. ඒ පිළිබඳ වීඩියෝ
මේ වනවිටත් සමාජ ජාල වෙබ් අඩවිවලින් දැකගැනීමට හැකිය.මෙවැනි පුද්ගලයින්,
සිංහල ජනතාවගේ හඩ ලෙස පිළිගැනීම සහ සිංහල ජනතාවගේ නියෝජිතයින් බවට සහතික
ලබාදීම මගින්, අමාත්‍යවරයා සිංහල බෞද්ධ ත්‍රස්ථවාදීන් සමග සමගියෙන් කටයුතු
කරන බව පෙන්වාදී ඇත. මෙවැනි පුද්ගලයින්ගෙන් සංහිදියාව බලාපොරොත්තුවිය
නොහැකිය. අධිකරණ හා බුද්ධ සාසන අමාත්‍යංශයේ බලයේ සිටින පුද්ගලයෙකු නීතිය
සම්පූර්ණයෙන්ම අත්හැර, ජාතිවාදීන් වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන
අන්දමින් කටයුතු කිරීම අනෙකුත් ජනවර්ග සහ ආගම් හෑල්ලුවට ලක්කිරීමේ
ක්‍රියාවකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින
අවස්ථාවකදී, අධිකරණ අමාත්‍යවරයාගේ අදහස්වලටත්, කටයුතුවලටත් ජාතික
ජනවර්ගයන් අතර අවිශ්වාසයක් සහ බියකරු හැගීමක් ඇතිකරවා ඇත. එය අප දැඩිලෙස
හෙළාදකින අතර, අමාත්‍යවරුන් මේ ආකාරයෙන් පක්ෂපාතීව කටයුතු කිරීම රටේ
සංහිදියාවත්, සමඟියත් ගොඩනැගීමට මාර්ගය සකසා නොදෙන බව පෙන්වාදීමට
කැමැත්තෙමි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, December 23, 2016
මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !
Posted by
lankanews
at
December 23, 2016
Labels: baticlo, buddhist statue sabotage tamils, jafna sinhala people, lankanews, rev ampitiye sumana, sanhidiyawa, TNA politicians, TNA politics, yahapalanaya
මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !
2016-12-23T23:31:00+01:00
lankanews
baticlo|buddhist statue sabotage tamils|jafna sinhala people|lankanews|rev ampitiye sumana|sanhidiyawa|TNA politicians|TNA politics|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...