.මූ ඵදා ආවේ කොහොමද දැන් කියන්නෙ කොහොමද ...!!!
මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් විසපන්දහසක, තිස් දහසක පමණ ඉන්ධන වියදමක් දරන්න සිදුවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි.
මන්ත්රීවරුනට සාමාන්‍ය වාහනයක ගමන් බිමන් යන්නට බැරි බවත් හොද වාහනයක් උවමනා බවත් ඔහු සදහන් කරයි.වීඩියෝ සහිතයි
තමනට දේශපාලනය නොකර සිටියේ නම් මාසිකව ලක්ෂ 25-30ක ආදායමක් ලැබෙන බවද ඔහු සදහන් කලේ කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මූගේ තව හොර වැඩක් අසුවී තිබූ අයුරු
