ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 17, 2016

රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

රටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවත්, එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  යෝජනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මත්‍රීවරයා සදහන් කළේ, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි.වීඩියෝ සහිතයි
හම්බන්තොට වරායේ තක්සේරුගත වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් වන බවත්, එහෙත් එය චීනයට පැවරීමට යන්නේ එම වටිනාකමෙන් භාගයකටත් වඩා අඩු මුදලකට බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.