ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 23, 2016

රනිලා තිරුපති සරණං ගච්ඡාමි කියයි....!!!

අගමැති රනිල් වික්‍රමසිංහ  සහ මෛත්‍රී වික්‍රමසිංහ  (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.
තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

මේ දෙපළ විනාඩි විස්සක් පමණ ආගමික වතාවත්වල නිරත වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
රෙනිගුන්ටා ගුවන් තොටුපොළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් වික්‍රමසිංහ  තිරුපති වෙත ගොස් ඇත.
රනිල් වික්‍රමසිංහ  ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස අවසන් වරට එහි ගොස් ඇත්තේ 2002 වසරේ දී ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.