ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, December 16, 2016

රණතුංග පවුල් ගසට නීතියද නැමේ....!!!

ප්‍රසන්නට මැ‍ලේසියාවේ මංගල උළෙලකට යන්න අවසර.


විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මැ‍ලේසියාවට පිටත්ව යාමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ජනවාරි 25 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට
කොළඹ>මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක(15) නියෝග කළේය. එසේම ඉන්දියාව බලා යාමටද ඇති බැවින් අදාළ වීසා බලපත්‍ර ලබා ගැනීමට විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින ලෙසට ද සඳහන් කරමින් ගොනු කළ මෝසම් පත්‍රය සැලකිල්ලට ගත් විනිසුරුවරයා අධිකරණය භාරයේ ඇති විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රයද තාවකාලිකව මුදාහරිමින් දෙසැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 26 වැනිදා තෙක් මැ‍ලේසියාවට යාමට ද අවසර දුන්නේය.
එසේම ලබන ජනවාරි 25 වැනිදා තෙක් විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ විනිසුරුවරයා ජනවාරි 26 වැනිදා අදාළ නඩුවට අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් විය යුතු බවට ද නියෝග කළේය. කොළොන්නාවේ, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පවුල් විසි හතරක් ඉවත් කර එම ඉඩම දෙන බවට පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නඩු පවරා තිබිණ.
නීතිපතිවරයා එසේ නඩු පවරා තිබුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට, ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංගට සහ නරේෂ් කුමාර ෆාරික්  යන අයට එරෙහිවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.