ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 25, 2016

යහපාලන අපතයෝ රට, අප පාවාදී දනින් වැටී සිටිද්දී තම රට වෙනුවෙන් නිර්භීතව හඬ නගන නායකයා...!!!

‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං බැල්ලිගේ පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අපතයෝ දණින් වැටෙන සෙයිද් හුසේන්ට  ප‍්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බණී..


පිලිපීන ජනාධිපති දුටරේට් රොද්‍රිගෝ එරට මත්ද්‍රව්‍ය නිවාරන ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇමතිමේ රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදි ඇත්තේ ජනාධිපති ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට විරුද්ධව ඔහු විසින් පලකළ මානවහිමිකම් කඩවීම් සම්බන්ධ අදහස් පිලිබඳවයි.
එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න බැල්ලිගේ පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය. වීඩියෝ  සහිතයි....!!!

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටියේ උබලා අපේ රටවලින් පාලනය කරන ආයතනයක් මෙන්ම අපේ මුදල්වලින් පඩි ලබන සේවකයින් බව මතක තියා ගත යුතු බවයි.
පිලිපීනය ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රටවල් 10 ක් එකක් වන අතර ඇමරිකානු යුද කඳවුරු කිහිපයක්ම එහි දූපත්වල පිහිටුවා තිබේ. එහෙත් එම රටේ පසුගිය කාලයේදී ඉතා දරුණු ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩි වී ඇති අතර එම උවදුර නිසා විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මියයයි,
ශ්‍රී ලංකාවේ වසර 30ක් තිබු ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීම මගින් ශ්‍රීලංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකල මහින්ද රාජපක්ෂ ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානින්ට සහ එම රජය ගත් පියවර සම්බන්ධයෙන් අගය කිරීමක් නොකොට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරු තවමත් පරික්ෂණ පවත්වන අතර වර්තමාන ශ්‍රී ලංකා රජය ඔහුන් වන්දනිය තත්ත්වයට පත්කරගෙන සිටී.
අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව නිරන්තරයෙන්ම චෝදනා එල්ලකරමින් කොටි ඩයස්පොරාවේ මතවාදයට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන එ.ජා මානව හිමිකම් කවුන්සලයට අසියාවේ ප්‍රධාන රටක රාජ්‍ය නායකයා මෙසේ ඇමතිම ශ්‍රී ලංකාවේ දෙශප්‍රෙමි ජනතාවට අස්වැසිල්ලකි.
විඩියෝව මෙතනින් මෙහි සම්පූර්ණයෙන්ම බලන්න .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.