ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 9, 2016

කොග්ගල දූපත් විනාශයි...!!!

ගාල්ල හබරාදුව කොග්ගල දූපත් සමූහයේ ජල තලයේ පාවෙන විලා හෝටල් ඉදිකරන්නට අනුමැතිය දීම තුළ කොග්ගල දූපත් සමූහයේ මහා විනාශයක්‌ සිදුවෙනවා. මල්කානා කොග්ගල දූපත් සමූහයේ ජලය මතුපිට මේ හෝටල් ඉදිකරනවා. ජලය මත විලා පහක්‌ හදන්න අනුමැතිය දැනටම දීලා. පහළොවක්‌ ඉල්ලුවා පහයි දීලා තියෙන්නේ.හබරාදුවේ කොග්ගල කතළුවේ දියමත පාවෙන හෝටල් ඉදිකරන්නට අවසරය දීම තුළ මහා විනාශයක්‌ සිදුවන බව දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ  පවසයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹින් සිදුකරන තියෙනවා. කොළඹින් සිදුකර අනුමත වී අනුමැතිය දිලා. ලංකාවේ මෙහෙම ඉදිකිරීම් දැනට සිදුකර නැ. මේ ආකාරයට පාවෙන හොටල් ඉදිකළ හොත් ලංකාවේ ජලජ පරිසරයම විනාශ වෙනවා. මේ සඳහා පරිසර අධිකාරියද අනුමැතියද දී තියෙනවා. ජලය මත පාවෙන හෝටල් හදන්න අනුමැතිය දෙනවානම් මහා විනාශයක්‌. මුලින් අධ්‍යනයක්‌ කරලා නෑ.මේ ආයතනවලට බලපෑම් සිදුකර අනුමැතිය සකස්‌ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද අනුමැතිය දීලා නෑ. මෙහෙම සිදු වෙද්දී හොර හොරාට ඉහළ මට්‌ටමින් රාජ්‍ය ආයතනවලට දේශපාලනික බලපෑම් මත අනුමැතිය දී තිබෙනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි - මේ සම්බන්ධයෙන් සොයා බලන්න. මෙය නැවැත්වීමට පියවර ගන්න. සමහර රාජ්‍ය ආයතනවලින් විවිධ ආකාරයෙන් අනුමැතිය ලබාදෙනවා. කෙසේ නමුත් මෙය නතර කරන්න පියවර ගන්න
යි කීය.

ඔහු මෙම අදහස්‌ දැක්‌වූයේ පසුගියදා 28 දින ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ

රැස්‌වීමේ දීය. මෙම ගාල්ල දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.