ගාල්ල හබරාදුව කොග්ගල දූපත් සමූහයේ ජල තලයේ
පාවෙන විලා හෝටල් ඉදිකරන්නට අනුමැතිය දීම තුළ කොග්ගල දූපත් සමූහයේ මහා විනාශයක්
සිදුවෙනවා. මල්කානා කොග්ගල දූපත් සමූහයේ ජලය මතුපිට මේ හෝටල් ඉදිකරනවා. ජලය මත විලා
පහක් හදන්න අනුමැතිය දැනටම දීලා. පහළොවක් ඉල්ලුවා පහයි දීලා තියෙන්නේ.හබරාදුවේ කොග්ගල කතළුවේ දියමත පාවෙන හෝටල් ඉදිකරන්නට අවසරය දීම තුළ මහා විනාශයක්
සිදුවන බව දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ පවසයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹින් සිදුකරන තියෙනවා. කොළඹින් සිදුකර අනුමත වී
අනුමැතිය දිලා. ලංකාවේ මෙහෙම ඉදිකිරීම් දැනට සිදුකර නැ. මේ ආකාරයට පාවෙන හොටල්
ඉදිකළ හොත් ලංකාවේ ජලජ පරිසරයම විනාශ වෙනවා. මේ සඳහා පරිසර අධිකාරියද අනුමැතියද දී
තියෙනවා. ජලය මත පාවෙන හෝටල් හදන්න අනුමැතිය දෙනවානම් මහා විනාශයක්. මුලින්
අධ්‍යනයක් කරලා නෑ.මේ ආයතනවලට බලපෑම් සිදුකර අනුමැතිය සකස් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද අනුමැතිය දීලා නෑ. මෙහෙම සිදු
වෙද්දී හොර හොරාට ඉහළ මට්ටමින් රාජ්‍ය ආයතනවලට දේශපාලනික බලපෑම් මත අනුමැතිය දී
තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්ටිආරච්චි - මේ
සම්බන්ධයෙන් සොයා බලන්න. මෙය නැවැත්වීමට පියවර ගන්න. සමහර රාජ්‍ය ආයතනවලින් විවිධ
ආකාරයෙන් අනුමැතිය ලබාදෙනවා. කෙසේ නමුත් මෙය නතර කරන්න පියවර ගන්න යයි කීය.
ඔහු මෙම අදහස් දැක්වූයේ පසුගියදා 28 දින ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ
රැස්වීමේ දීය. මෙම ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ගාල්ල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, December 9, 2016
කොග්ගල දූපත් විනාශයි...!!!
Posted by
lankanews
at
December 09, 2016
Labels: GALLA HABARADUWA, galle, koggala beach hotel.LANKANEWS, yahapaalanaya
කොග්ගල දූපත් විනාශයි...!!!
2016-12-09T12:16:00+01:00
lankanews
GALLA HABARADUWA|galle|koggala beach hotel.LANKANEWS|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
