ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, December 31, 2016

මහින්දට මූණ දෙන්න බැරි හිරුණිකා ....!!!

අභාවප‍්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හොරණ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය  හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අසුන්ගන්නට සිදුව ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අසලම අසුනකයි.Video
එම සුළු වේලාවේදී ඔවුන් දෙදෙනා වචනයකුදු කතා නොකල අතර හිටපු ජනාධිපතිවරයා සමගා මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක කතා කරද්දී හිරුණිකා ඉවත බලාගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.
 මේ අතර මීට අවුරුදු කිහිපයකට කලින් හිරුණාකා මහින්ද රාජපක්ෂට දණ ගහල වැදපු හැටි පහත වීඩියෝවෙන් බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.