එම සුළු වේලාවේදී ඔවුන් දෙදෙනා වචනයකුදු කතා නොකල අතර හිටපු ජනාධිපතිවරයා සමගා මන්ත්රී විදුර වික්රමනායක කතා කරද්දී හිරුණිකා ඉවත බලාගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.
මේ අතර මීට අවුරුදු කිහිපයකට කලින් හිරුණාකා මහින්ද රාජපක්ෂට දණ ගහල වැදපු හැටි පහත වීඩියෝවෙන් බලන්න.