කෝටි ගණනක් මිනිසුන් තම බත්පත සරි කර ගන්නට වෙහෙසෙන විට, අපෙන්ම ගන්න tax එකෙන් මොවුන් විඳින සැප..!!!
අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් වලින් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා
මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක පුවත්පතක්
සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද
සිල්වා, පාලිත තෙවරප්පරෙුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද
කියයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, December 22, 2016
කෝටිපති ගමගේ ජෝඩුවත් කොටි විජයකළාත් පාර්ළිමේන්තු ඵන්නෙ රජයේ හෙලිකොප්ටර් වලින් ලූ....!!!
Posted by
lankanews
at
December 22, 2016
Labels: anoma gamage, daya gamage, helicopter to parliament, lankanews, LTTE agenda, ranjan ramanayaka, sri lanka poor people, tax increase, unp politicians, unp taxes, vijayakala maheshwaran, yahapalanaya
කෝටිපති ගමගේ ජෝඩුවත් කොටි විජයකළාත් පාර්ළිමේන්තු ඵන්නෙ රජයේ හෙලිකොප්ටර් වලින් ලූ....!!!
2016-12-22T01:21:00+01:00
lankanews
anoma gamage|daya gamage|helicopter to parliament|lankanews|LTTE agenda|ranjan ramanayaka|sri lanka poor people|tax increase|unp politicians|unp taxes|vijayakala maheshwaran|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...