ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

උතුරු මුහුදේ ට්‍රෝලර් යොදාගෙන මසුන් මරණ දකුණේ ධීවරයන් නැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් ඔවුන් පළවාහැරීමට අවි ආයුධ අතට ගැනීමට සිදුවන බව උතුරු පළාත් ධීවර සංගම් අනතුරු අගවති.
“උතුරු පළාත් ධීවර ක්ෂේත්‍රය සදහා වන කළමනාකරණ ක්‍රියාවලියේ සමාරම්භක උත්සවය පසුගිය 8 වනදා යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවති අවස්ථාවේදී ධීවර සංගම් නායකයන් මෙලෙස අනතුරු අගවා සිටියේ.
උතුරු පළාත් ධීවර කටයුතු සම්මේලනය, උතුරු පළාත් ධීවර කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී උතුරේ ධීවර සංගම් නායකයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වලින් මෙන්ම දකුනේ ට්‍රෝලර් යාත්‍රා වලින් ද එල්ල වන බලපෑම් වැඩි වෙමින් පවතින බවට උතුරු පළාත් ධීවර අමාත්‍යාංශය දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

දකුණ සිට උතුරු මුහුදේ මසුන් මැරීම සදහා පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා සදහා නාවික හමුදාවට වඩා යුද හමුදාවේ සහයෝගය ලැබෙන බවටද එම ධීවර සංගම් එහිදී චෝදනා කර ඇත. එම අවස්ථාව සදහා උතුරු පළාත් ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිධරන්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යපාරයේ ජාතික සංවිධායක හර්මන් කුමාර යනාදීන් සහභාගී වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.