ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 22, 2016

වෙනස....!!!

මිලේනියම් යුගේ කියලා, මහා ලොකු දෙයක් වුණේ නෑ, බොලව්.
කොස් කාපු තාත්තා, ඔරලෝසු රෙපෙයාර් කරනවා.
කෝ්ස් කරපු පුතා, මොබයිල් ෆෝන් රෙපෙයාර් කරනවා.

හැම එක ම ඔච්ච්රයි.
...............................................................................
 'අන්තර්ජාලයෙන් සිදු කරන අපහාසවලට නීතිමය පියවර ගන්නවා.' - අතිගරු සිරිසේනතුමා
මෙන්න නායකයො බොලව් ...
දැන් ඉතිං රත්තරං අශ්වයෝ ගැන, අමෙරිකාවෙ බකිංහැම් මාලිගා ගැන කියන, ලියන ගොබ්බයන්ටත් කෙළවෙනවා.
..................................................................................................
හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් අස්ථාන ගත වෙලාලු, බොලව්. සිරිසේනතුමා දැන ගත්තොත්, හාල් ජාවාරම්කාරයෝ ටික විනාසයි.
..............................................................................................................................................
පවුකාරයාට ගල් ගහන්නේ නැතුව, පවුල්කාරයාට ගල් ගහන කාලයක් බොලව්, මේ.
- කුමාර ලියනගේ

තවත් දෑ....


 රනිල්තුමා කියනවා, 'ඉදිරි අවුරුදු පහේදි නැගලා එනවා' කියලා.
අනේ ලොකු දෙයක්, බොලව්!

- කුමාර ලියනගේ

සිරිසේනතුමා වගේ රටට ආදරයක් තියෙන, ජාතිය ගැන කැක්කුමක් තියෙන, අසාධාරණය පෙන්නන්න බැරි, හැමදේම ගැන අසාමාන්‍ය දැනුමක් තියෙන , වංචාව, දූෂණය දැක්කම මරා ගෙන මැරෙන්න හදන කෙනෙක් මහින්ද ගේ ආණ්ඩුවේ හිටිය නං, මහින්දත් ගොඩ, රටත් ගොඩ, බොලව්!
- කුමාර ලියනගේ



රාජපක්ෂ ආණ්ඩුව, ලංකාව 'චීන කොළණියක්' කරන්න හැදුවා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව ඇවිල්ලා, චීනෙ 'ලංකා කොළණියක්' කරන්න හදනවා.
පුදුම වැඩක් බොලව්.!

- කුමාර ලියනගේ


බුරු ගෙදර පොඩි සොපිනට දොළ දුකක් හැදිලා බොලව්. වාහන අවභාවිත කරපු නැති දේසපාලුවෙක් ගෙ ගෙදරකින් අඹ ටිකක් ඉල්ලන් එන්නලු.
- කුමාර ලියනගේ

ලංකාවෙ වැඩිම වී අස්වැන්න ගබඩා කර ගන්න බැරුව, එයාපෝර්ට්වලත් වී ගබඩා කරපු ආණ්ඩුවට හාල් නැතිලු.
ආච්චිලාට හාල් ගරලා ද බොලව් ?
- කුමාර ලියනගේ

එක සතියකට ඉන්දීය ධීවරයන්, ලංකාවේ මූදෙන් නීති විරෝධී ව අල්ලන මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6000ක්. එයින් රටට අහිමි වන විදේශ විනිමය කෝටි 900ක්.
එක අවුරුද්දකට - 900x52 = 46800
මාලු බද්දක් ගැහුව නං හරි බොලව්!
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.