මිලේනියම් යුගේ කියලා, මහා ලොකු දෙයක් වුණේ නෑ, බොලව්.
කොස් කාපු තාත්තා, ඔරලෝසු රෙපෙයාර් කරනවා.
කෝ්ස් කරපු පුතා, මොබයිල් ෆෝන් රෙපෙයාර් කරනවා.
හැම එක ම ඔච්ච්රයි.
...............................................................................
'අන්තර්ජාලයෙන් සිදු කරන අපහාසවලට නීතිමය පියවර ගන්නවා.' - අතිගරු සිරිසේනතුමා
මෙන්න නායකයො බොලව් ...
දැන් ඉතිං රත්තරං අශ්වයෝ ගැන, අමෙරිකාවෙ බකිංහැම් මාලිගා ගැන කියන, ලියන ගොබ්බයන්ටත් කෙළවෙනවා.
..................................................................................................
තවත් දෑ....
රනිල්තුමා කියනවා, 'ඉදිරි අවුරුදු පහේදි නැගලා එනවා' කියලා.

හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් අස්ථාන ගත වෙලාලු, බොලව්. සිරිසේනතුමා දැන ගත්තොත්, හාල් ජාවාරම්කාරයෝ ටික විනාසයි.
..............................................................................................................................................
..............................................................................................................................................
පවුකාරයාට ගල් ගහන්නේ නැතුව, පවුල්කාරයාට ගල් ගහන කාලයක් බොලව්, මේ.
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
තවත් දෑ....
රනිල්තුමා කියනවා, 'ඉදිරි අවුරුදු පහේදි නැගලා එනවා' කියලා.
අනේ ලොකු දෙයක්, බොලව්!
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
සිරිසේනතුමා
වගේ රටට ආදරයක් තියෙන, ජාතිය ගැන කැක්කුමක් තියෙන, අසාධාරණය පෙන්නන්න
බැරි, හැමදේම ගැන අසාමාන්‍ය දැනුමක් තියෙන , වංචාව, දූෂණය දැක්කම මරා ගෙන
මැරෙන්න හදන කෙනෙක් මහින්ද ගේ ආණ්ඩුවේ හිටිය නං, මහින්දත් ගොඩ, රටත් ගොඩ,
බොලව්!
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
රාජපක්ෂ ආණ්ඩුව, ලංකාව 'චීන කොළණියක්' කරන්න හැදුවා. රනිල්-මෛත්‍රී ආණ්ඩුව ඇවිල්ලා, චීනෙ 'ලංකා කොළණියක්' කරන්න හදනවා.
පුදුම වැඩක් බොලව්.!
- කුමාර ලියනගේ
පුදුම වැඩක් බොලව්.!
- කුමාර ලියනගේ
බුරු ගෙදර පොඩි සොපිනට දොළ දුකක් හැදිලා බොලව්. වාහන අවභාවිත කරපු නැති දේසපාලුවෙක් ගෙ ගෙදරකින් අඹ ටිකක් ඉල්ලන් එන්නලු.
- කුමාර ලියනගේ
එක සතියකට ඉන්දීය ධීවරයන්, ලංකාවේ මූදෙන් නීති විරෝධී ව අල්ලන මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6000ක්. එයින් රටට අහිමි වන විදේශ විනිමය කෝටි 900ක්.
එක අවුරුද්දකට - 900x52 = 46800
මාලු බද්දක් ගැහුව නං හරි බොලව්!
- කුමාර ලියනගේ
ලංකාවෙ වැඩිම වී අස්වැන්න ගබඩා කර ගන්න බැරුව, එයාපෝර්ට්වලත් වී ගබඩා කරපු ආණ්ඩුවට හාල් නැතිලු.
ආච්චිලාට හාල් ගරලා ද බොලව් ?