ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

ඇමති මංගලගේ ප්‍රංශයේ සංචාර කාබාසීනියාව...!!!

පසුගියදා විදේශ ඇමති මංගල සමරවීර ප්‍රංශයට පැමිණියේ විශාල පිරිසක්ද රැගෙන ය.ඔහු සහ එම පිරිස නවාතැන් ගෙන සිටියේද මිළ ඉතාම අධික ෂැංගරිල්ලා හෝටලයේ වන අතර ඔහු ගමන් බිමන් ගියේ බෙන්ස් රථ තුනක්ද පිරිවරාගෙන ය.මේ සිදුවීම දෙස ප්‍රංශයේ ශ්‍රීලාංකිකයන් බලා සිටියේ පිළිකුළෙන් යුතුවයි.
මීට මාස කිහිපයකට ප්‍රථම මංගල සහ එකැස් චෞරිය චන්ඳ්‍රිකාද සංචාරයක නිරතවූ බැව් අප අනාවරණය කළෙමු. මෙවර ඔහු ප්‍රංශයේ සමලිංගිකයන් කිහිප දෙනෙකුද රහසිගතව තම කාමරයටද කැඳවාගෙන ඇතැයි පැවසේ.

ඵසේම ජෝන් අමරතුංග නම් අමාත්‍යය වරයාද පැමිණ යුරෝ දසදහස් ගණනක් අපරටේ ධනය කාබාසීනියා කොට ලංකාවට ගොස් ඇත.
අප රටේ අපත දේශපාළුවන් මෙසේ කරද්දී තායිලන්තය , පිලීපීනය වැනි සෙසු රටවල අමාත්‍යයවරුන් ඉතා අල්ප වියදමක් දරමින් සුළු පිරිසක් සමගින් පැමිණීම සාමාන්‍යය දෙයකී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.