අපි නිවටයන් නොවන බවත් යුද්ධයක් යළි ඉල්ලනවා නම් යුද්ධ කරන්න කැමති බව,
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ බුදු සසුන සහ
ව්‍යවස්ථාව රටේ අනාගතය සහ 09 වන වගන්තිය නම් කෘතිය එළිදැක්වීම වෙනුවෙන්
ඊයේ පැවති උත්සවයට එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා පටන්ම සිදු කලේ බෞද්ධාගමට එරෙහි
ක්‍රියාකාරකම් බවත් ජාතිවාදි ආගම්වාදි පනත් ගෙන එමින් ජාත්‍යන්තරය සතුටු
කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරන බවටද උන්වහන්සේ චෝදනා කළේය .ජාත්‍යන්තර
බලවේග බය නැතුවම රට තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමට උපදෙස් දෙන
තත්වයකට රට පත් කර ඇති බවත්, මෙය ඉතා භයානක තත්වයක් බව ත්ව උන්වහන්සේ
පෙන්වා දුන්නේය.වීඩියෝ සහිතයි
පිටරට සිටින පර සුද්දාට ඕනෑ විදියට රට කරගෙන යෑමට කටයුතු කරන
ආණ්ඩුවට රටට ,ජාතියට ,ශාසනයට අත නොතබන ලෙසට අනතුරු අගවන බවත් පර සුද්දාට
ඕනෑ දේවල් ඉටු කර දීමට තරම් අප නිවට ජාතියක් නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත්
කියා සිටියේය.
අපි ශිෂ්ඨ සම්පන්න ජාතියක් බවත්, දුටුගැමුණු රජු එළාරගේ සොහොන ළගින්
යද්දි පවා තමාගේ සතුරා වුවත් එළාරට ගරු බුහුමන් කල බවත්, ලෝකයේ කිසිම
ජාතියක් තමන්ගේ සතුරාට එසේ සලකා නැති බවත් උන්වහන්සේ පවසා සිටියහ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, December 17, 2016
ව්‍යවස්ථාව හදන්නෙත් පර සුද්දට ඕන විදිහට.. අත තියන්න එපා මේ රටට, ජාතියට.. අපි නිවට නෑ !
Posted by
lankanews
at
December 17, 2016
Labels: fedaral jafna, unp politicians, yahapalanaya
ව්‍යවස්ථාව හදන්නෙත් පර සුද්දට ඕන විදිහට.. අත තියන්න එපා මේ රටට, ජාතියට.. අපි නිවට නෑ !
2016-12-17T18:48:00+01:00
lankanews
fedaral jafna|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
