දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි සැක පිට පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවර තිබූ නාවික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා මහාධිකරණය විසින් නිදොස් කර තිදහස් කර ඇත.
ජූරියේ ඒකමතික තීරණයට අනුව මෙම තීන්දුව අධිකරණය විසින් ලබා දුන්නේ මධ්‍යම රාත්‍රියත් පසුවී අද අලූයම 12.15ටයි.