කෙප්ප කෙලින්ඤං ...රට අන්දන්ඤං...!!! මෙන්න ඇත්ත....!!!
නොමිලේ ටැබ් ඩිජිටල් බොරුව හෙලිවෙයි.. 1700 බැගින් මාසික වාරික ගෙවන්න වෙයි..
ආණ්ඩුව නොමිලේ ලබා දුන් ටැබ් පරිගණකවලට මුදල් ගෙවීමට පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට සිදුව තිබේ.
ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තු
සංකීර්ණයේ දී පැවැති උත්සවයක දී කතානායක කරු ජයසූරියගේ අතින්
මාධ්‍යවේදීන් හැට දෙනකුට ටැබ් පරිගණක පිරිනැමිණි.
මාධ්‍යවේදීන්ට නොමිලේ ටැබ් දුන්නා යැයි හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා
මාස 6ක් ගෙවෙන්නටත් පෙර ටැබ් ගත් මාධ්‍යවේදීන් අමතා ඇති මොබිටෙල් ආයතනය
ටැබ් සඳහා මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත.
එම ටැබ් පරිගණක සඳහා රුපියල් 1700 බැගින් වාරික ගෙවීමට මාධ්‍යවේදීන්ට සිදුව ඇති අතර ගෙවිය යුතු මුළු මුදල කොතෙක්දැයි දැනුම් දී නැත.
නමුත් ටැබ් පරිගණක ලබා දීමේ දී මුදල් ගෙවිය යුතු බවක් හරීන් ප්‍රනාන්දු
ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දී නැති අතර යහපාලන රජයෙන් නොමිලේ ටැබ්
යන්ත්‍ර දුන් බවට මාධ්‍ය වාර්තා ද පළ කෙරිණි.
ආණ්ඩුවෙන් නොමිලේ ටැබ් පරිගණක ගත් මාධ්‍යවේදීන් මේ දිනවල හරීන්
ප්‍රනාන්දු ඇමැතිවරයා නිතර මතක් කරමින් සිටින අතර ඉදිරි දිනක දී එම පරිගණක
සියල්ල ආපසු භාර දීමට සූදානම් බවත් වාර්තා වේ.
මාධ්‍යවේදීන් යනු තමන්ගේ රැහේ එවුන් බව කියන ජනාධීපතිවරයා නායකත්වය දරන
ආණ්ඩුව නොමිලේ දුන් ටැබ්වලටත් මුදල් ඉල්ලන තත්ත්වයට පත්ව සිටීම ගැන
මාධ්‍යවේදීහු කණස්සල්ල පළ කරති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, December 2, 2016
ලැජ්ජයි යකෝ ලැජ්ජයි.....!!!
Posted by
lankanews
at
December 02, 2016
Labels: fake unp promise, hareen fernando, lankanews, unp corruptions, unp politician, yahapalanaya
ලැජ්ජයි යකෝ ලැජ්ජයි.....!!!
2016-12-02T11:26:00+01:00
lankanews
fake unp promise|hareen fernando|lankanews|unp corruptions|unp politician|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...