ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, December 19, 2016

දේශපාළු අපතයෝ ඩියුටි ෆී වාහන විකුණයි...!!!

මන්ත්‍රී ඩියුටි ෆී වාහන
විකිණීමේ පැමිණිල්ල ගැන
අල්ලස්‌ කොමිසම නිහඬයි
නීතිඥවරයකුගෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට රිට්‌ පෙත්සමක්‌...!!!
 තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ විශේෂ බලපත්‍රය උපයෝගී කරගනිමින් ගෙන්වන ලද වාහන අලෙවි කිරීම මඟින් මන්ත්‍රීවරුන් ඔවුනගේ නිල බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරද සිදුකර ඇති බවත් එමඟින් රජයට රුපියල් බිලියන ගණනාවක අලාභයක්‌ සිදුකර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශේ්‍ෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් තීරුබදු රහිතව ගෙන්වන ඉතා මිල අධික වාහන වෙනත් පුද්ගලයන්ට අලෙවි කොට අයුතු ලෙස ලාභ ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තමා විසින් කරන ලද පැමිණිල්ල අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක්‌ සිදුනොකිරීමට එරෙහිව නීතිඥ නාගහලන්ද කොඩිතුවක්‌කු  ඊයේ (19 දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට රිට්‌ ආඥ පෙත්සමක්‌ ගොනු කළේය.

තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ විශේෂ බලපත්‍රය උපයෝගී කරගනිමින් ගෙන්වන ලද වාහන අලෙවි කිරීම මඟින් මන්ත්‍රීවරුන් ඔවුනගේ නිල බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරද සිදුකර ඇති බවත් එමඟින් රජයට රුපියල් බිලියන ගණනාවක අලාභයක්‌ සිදුකර ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශේ්‍ෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.

අල්ලස්‌ පනත යටතේ ගැනෙන එකී වැරදි සිදුකළ මන්ත්‍රීවරුන්ගේ නම්, මිලදීගත් අයගේ නම් හා ලියාපදංචි කළ අයගේ නම් ගම් ඇතුළු සියලු සාක්‌ෂි සහිතව තමා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් විභාගයක්‌ හෝ විමර්ශනයක්‌ සිදුනොකිරීම මඟින් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය වගකීම් පැහැර හැරීමක්‌ සිදුකර ඇති බවත් නීතිඥ නාගහලන්ද කොඩිතුවක්‌කු  විසින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එලෙස කටයුතු කිරීමෙන් රටේ ජනතවගේ පරමාධිපත්‍යයේ බලය පවරා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් වෙත ජනතාව පවරන ලද විධායක බලය අයුතු සහගත ලෙස පරිහරණය කරමින් සිදුකර ඇති බවත් පෙත්සම්කරු වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු 93 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

මෙලෙස තීරුබදු රහිත වාහන බලපත්‍ර අලෙවි කළ මන්ත්‍රීවරුන් අතර ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් මෙන්ම විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද සිටින බව ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් පෙත්සම්කරු විසින් පෙන්වා දී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.