ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

ජනතාවගේ මුදලින් ගිනස් වාර්තා තැබීමට උත්සහ කළ අවලමා...!!!

ලොව උසම නත්තල් ගස් කොටේ...!!!
 නත්තල් ගහේ අත්තිවාරම සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ වරාය ඇමැති අර්ජුන රණතුංග, තමන් කිසිවකදී දෙවැනි වීමට නොසිතන බැවින් උසින් ලොව පළමු තැනට එන නත්තල් ගස සෑදීමට කල්පනා කළ බව කීවේලු·ගස සෑදීමට මිලට ගත් යකඩවලට දැන් ඇත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්‌ හෙවත් පරණ යකඩ මිලකි. එය පරණ යකඩ මුදලාලිලාට ලාභය. දේවදාර ගෙඩිවලින් නම් කළ හැකි කිසිම දෙයක්‌ නැත. මේ ව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමඟම ඒ සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ අර්ජුන රණතුංගට සිදුවන්නේ උසම නත්තල්ගහේ උසට වඩා උසම තැනකට ගොස්‌ සැඟවීමටය.

 මෙය නත්තල වෙනුවෙන් තබන සටහනක්‌ නොවේ. මන්ද, නත්තලට තවත් සති දෙකක්‌ම තිබේ. මෙය අප ලියන්නේ නත්තල් ගහ පෙන්වා රටේ සල්ලිත් කා ගෝල්ෆේස්‌ පිට්‌ටනියත් කා අවසන රටත් කන්නට ගත් උත්සාහයක්‌ පිටු දැකීම සඳහා මැල්කම් රන්ජිත් අගරදගුරුතුමා ගත් සාර්ථක උත්සාහයක්‌ පසසනු පිණිසය. අප මේ කියන්නේ මෙවර නත්තල නිමිත්තෙන් ගෝල්ෆේස්‌ පිට්‌ටනිය මැද සදමින් සිටියදී, සෑදීම අත්හිටුවන ලද වරායේ නත්aතල් ගහ ගැනය. මෙය ලොව උසම නත්තල් ගස ලෙස ඉදිකිරීමට සැළසුම් කරන ලදී. ඒ එය ගිනස්‌ ලෝක වාර්තා පොතට නම එක්‌කරගනු පිණිසය. නත්තල් ගහේ වියදම රුපියල් ලක්‍ෂ 120 කි. ඒ සඳහා යකඩ ටොන් 3000 ක්‌ ද දේවදාර ගෙඩි කිලෝග්‍රෑම් 15000 ක්‌ ද අවශ්‍ය විය. නත්තල් ගසට සමගාමීව ගාලු මුවදොර පිට්‌ටනියේ කානිවල් එකක්‌ දැමීමටද කටයුතු සංවිධානය කර තිබුණේය.


ගාලු මුවදොර පිට්‌ටනිය යනු බර වාහනයක්‌ තබා ත්‍රීවීලරයක්‌වත් ගමන් කිරීමට ඉඩ නොදෙන තැනකි. මේ භූමියේ භාරකරුවා වන්නේ වරාය අධිකාරියයි. වරාය ඇමැතිව සිsටි කාලයේදී මංගල සමරවීර මේ භූමිය සංවර්ධනය කළේය. මෙහි තිබෙන ගහකොළවලට වතුර දැමීමට භූගත නළ මාර්ගයක්‌ ද ඔහු විසින් ඉදිකරවන ලදී. ඉන්පසු ගෝඨාභය රාජපක්‍ෂගේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ භුමිය ඉතා උසස්‌ ලෙස සංවර්ධනය කර තාප්ප බැඳ පඩිපෙළ තනා නඩත්තු කරවීය. එහෙත් ගාලු මුවදොර පිට්‌ටනිය ගාලුමුවදොර හෝටලයට මුහුණපා ඇති කොටසේ හැම විටෙකම කුමක්‌ හෝ විකාරයක්‌ සිදුවනු දක්‌නා ලදී. එක්‌කෝ එහි සංගීත සංදර්ශනයකි. නැතිනම් පිට්‌ටනියේ තැනූ වේදිකාවක්‌ මත නටන ලද වෙනත් නාඩගමකි. මේ වේදිකා සෑදීම සඳහා මේ පිට්‌ටනියේ හැමවිටකම වළවල් හාරන ලදී. එහෙත් නත්තල් ගස සඳහා හාරන ලද වළවල්
ගෝල්ෆේස්‌ ඉතිහාසයේ හාරන ලද සියලු වළවල් අතර අග රජු ය. මේ වළක ගැඹුර අඩි 8 කි. එවැනි වළවල් 24 ක්‌ හාරා කොන්ක්‍රීට්‌ දමා නත්තල් ගහේ පාදම සකස්‌ කරන ලදී. මෙය කිසිදු ඉංජිනේරුමය දැනුමක්‌ නැති මහතකුගේ හෝ මහත්වරුන් කිහිපදෙනකුගේ උපදෙස්‌ මත සිදු විය. නත්තල් ගහේ අත්තිවාරම සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ වරාය ඇමැති අර්ජුන රණතුංග, තමන් කිසිවකදී දෙවැනි වීමට නොසිතන බැවින් උසින් ලොව පළමු තැනට එන නත්තල් ගස සෑදීමට කල්පනා කළ බව කීවේලු·


නත්තල් ගසේ මූලික කටයුතු සඳහා ගාලු මුවදොර භූමියට බර වාහන පැමිණීම නිසා මංගල සමරවීරගේ භූගත වතුර පයිප්aපයක්‌ සම්පූර්ණයෙන් තැලී ගොස්‌ ඇතැයි දැනගන්නට තිබේ. ගෝඨාභයගේ තාප්ප සහ පඩිපේළිවලින් කොටසක්‌ විනාශ වූවයි කියනු ලැබේ. නත්තල් ගහ බලන්නට එන ජනයා කානිවල් එකට රිංගීමෙන් එන ආදායමෙන් මේ සියලු හානි ප්‍රතිසංස්‌කරණය කිරීම මෙහි නිර්මාණකරුවන්ගේ අපේක්‍ෂාව වන්නට ඇති. එය "කොමර්ෂල් මයින්ඩ්" එකකින් හෙවත් "වාණිජ මනසකින් " ගන්නා ලද තීන්දුවකි. එහෙත් ගාලුමුවදොර වැනි පිට්‌ටනියක්‌ පස්‌ කපන ගඩොල්වළක්‌ බවට පරිවර්තන කරමින් නත්තල් ගසක්‌ වැනි දෙයක්‌ සෑදීමට යැමේදී මතුවිය හැකි ප්‍රායෝගික සංස්‌කෘතික ගැටලු ගැන එහි නිර්මාතෘවරුන් කල්පනා කළේ නැත. මෙතැන කිසිදු ආගමික ප්‍රශ්නයක්‌ නැත. වෙසක්‌ එකට ලෝකයේ උසම හෝ ලොකුම වෙසක්‌ තොරණ ගාලු මුවදොර ඉදිකර කානිවල් එකක්‌ දමන්නේ නම් එයට එරෙහිව මහා සංඝරත්නය නැගී සිටින බව අපට විශ්වාසය. මන්ද, තොරණට යට කරන මුදලින් පවුල් සිය දහස්‌ ගණනකට සහන සැලසිය හැකිය. එසේම ලොව උසම නත්තල් ගහ තනන විට එයට වැය කරන රුපියල් එක්‌කෝටි විසි ලක්‍ෂයෙන් පවුල් බර ගණනකට උපකාර කළ හැකිය.

උසම නත්තල් ගහට එරෙහිව ප්‍රතිපත්තිමය සහ චර්යාත්මක ප්‍රකාශයක්‌ කළ මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් එවැනි උත්සාහයක ඇති අධ්‍යාත්මික නිසරු බව වටහා දී ඇත. එය හේතුවක්‌ ලෙස සළකා හෝ හේතුවක්‌ ලෙස නොසළකා නත්තල් ගස සෑදීම අත්හිටුවන ලදී. ගස සෑදීමට මිලට ගත් යකඩවලට දැන් ඇත්තේ සෙකන්ඩ් හෑන්ඩ් මිලක්‌ හෙවත් පරණ යකඩ මිලකි. එය පරණ යකඩ මුදලාලිලාට ලාභය. දේවදාර ගෙඩිවලින් නම් කළ හැකි කිසිම දෙයක්‌ නැත. මේ ව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමඟම ඒ සඳහා පළමු පස්‌ පිඩැල්ල කැපූ අර්ජුන රණතුංගට සිදුවන්නේ උසම නත්තල්ගහේ උසට වඩා උසම තැනකට ගොස්‌ සැඟවීමටය. ඔහුගේ ඔලුවට එම විකාර අදහස දැමූ අය මුහුදට පැනිය යුතුය.


Sri Lankan cricket legend Arjuna Ranatunga Wednesday abandoned a bid to build a record-breaking 100-metre tall Christmas tree after the head of the Catholic church on the island called it a waste of money.
Ranatunga, who led Sri Lanka to victory in the 1996 World Cup, had been at the forefront of the project to first raise the money and then erect a 325-foot artificial tree in central Colombo.
However Ranatunga had to beat a retreat after the Archbishop of Colombo Malcolm Ranjith said the scheme was "wasteful expenditure" and the money would have been better spent on helping the poor.
Sri Lankans walk past a partially-constructed 'Christmas tree' in Colombo, on December 7, 2016
Sri Lankans walk past a partially-constructed 'Christmas tree' in Colombo, on December 7, 2016 ©Ishara S. Kodikara (AFP)
"In deference to the wishes of the archbishop, I have ordered a stop to the construction of this tree," Ranatunga, who is now a government minister, said in a brief statement.
The 53-year-old, who represents a largely Catholic parliamentary constituency, had recently laid the steel base of the tree which was beginning to take shape on Colombo's Galle Face beachfront promenade.
Ranatunga had said that it would be the tallest artificial Christmas tree ever built anywhere in the world.
According to Guinness World Records, the largest artificial Christmas tree was erected in the southern Chinese province of Guangzhou last year, measuring around 55 metres.
A team in Mexico claimed to have erected a 90-metre tree in 2009.
Last year Sri Lanka's Catholic church urged priests not to put up Christmas trees in their churches over the festive period, with Cardinal Ranjith saying they had no religious significance.
Sri Lanka is a mainly Buddhist country but around 1.2 million of its population of 21 million are Catholics.
December 25 is a national holiday and shops and streets are often lavishly decked out with Christmas decorations and lights.

Christmas tree builders erect Rs 12m private cash defence


Construction committee Chairman says the tree was to promote religious harmony and promote tourism
A 12 million rupee showcase Christmas tree project branded as a colossal waste is hoping to save itself by pleading that private enterprises funded it while insisting that public money was not spent by the Ministry of Ports and Shipping.
Halted: The construction of the tree at Galle Face
But the Archbishop’s House says while it had been told of the project, it had not been informed of the cost and the ambition of becoming a world landmark.
The ministry has said however, halting the project is also wasteful, now that it is nearly complete.
More than three months after work began, the Bishops’ Conference of Sri Lanka (CBSL) headed by Cardinal Malcolm Ranjith objected to the project this week and called for the money to be spent on charity.
The Ports Ministry said Cardinal Ranjith was informed before work began and that the committee in charge had also written to Pope Francis.
Construction committee Chairman Mangala Gunasekara said the tree was to be completed byDecember 22, but that it would be dismantled if there was no consent from the Archbishop’s House.
He said he had been told the Cardinal was in hospital, while the secretary too was not available.The tree was to be illuminated with 800,000 LED bulbs. But now in the wake of delays only 300,000 will be used. It will be decorated with two million pine cones. A Santa and a sleigh are also a part of the installation.
Mr. Gunasekara said the Rs 12m estimated cost was contributed by private companies. “We have never spent any money from Sri Lanka Ports Authority on this project.”
He said Rs 6 million worth of raw material was received. He also noted that up to 150 people, including lorry drivers, volunteered their labour.
“It was meant to showcase and strengthen religious harmony among the ethnic and religious groups. Besides, it had been planned so that it will set a Guinness world record as the world’s tallest and the largest Christmas tree,’’ Mr. Gunasekera explained.
“Moreover, it was decided to boost tourism through this project as this would attract tourists. It has been reported that most of the hotel rooms in Colombo have already been booked in advance due to this project,” he claimed.
A spokesman for the Archbishop’s House said that although the Ministry of Ports informed them about the Christmas tree, no details were shared about the cost and that it was to be the world’s tallest. Rev. Fr. Jude Fernando, administrator at St. Anthony’s Shrine Kochikade also said he was not aware of the cost. But then, he also said it could be seen in a positive light, “to promote harmony and co-existence among religions’’.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.