ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 19, 2016

අපතයා සැඟවිලා...!!!

අත්අඩංගුවට ගැනීමට සොයන
සරත් ගුණරත්නට රජයේ
ඇමැතිවරයකුගේ රැකවල්
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්‍ෂ 3000 ක්‌ වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ඇමැති සරත් ගුණරත්නට රජයේ ප්‍රබලම ඇමැතිවරයකු රැකවරණය ලබාදී ඇති බවට පොලිස්‌ මූලස්‌ථානයට තොරතුරු ලැබී ඇත.එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන මෙම ප්‍රබල ඇමැතිවරයා අවස්‌ථා කීපයකදීම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීප දෙනකුටම දුරකථනයෙන් ඇමතුම් ලබාදී සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම කල්දමන ලෙසට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න  සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සතිය පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කළද ඔහු සොයා ගැනීමට නොහැකි විය.සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා රට හැර යැම වැළැක්‌වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය මගින් තහනම් නියෝගයක්‌ ලබාගෙන තිබුණි.එහෙත් රජයේ ප්‍රබල ඇමැතිවරයා සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට රැකවරණය ලබාදෙමින් පොලිසියට බලපෑම් එල්ල කිරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.