ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 16, 2016

සරත් කුමාර ගුණරත්න ඇතුළු පහක් අත්අඩංගුවට ගන්න

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙලක් සඳහා රුපියල් ලක්ෂ 112ක් මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න ඇතුළු පස් දෙනකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය  ධීවර වරාය නීතිගත සංස්ථාවේ වැඩබලන සැපයුම්කරු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන), හිටපු සාමාන්‍යාධිකාරී මෙන්ම හිටපු අමාත්‍යවරයා ඇතුළු පස්දෙනකු මෙම සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.