ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

සරළ ජනපති කෙළින කෙළවිලි...!!!

වැටුප 95000 වුවත් ලබන වසරට ජනාධිපති වෙනුවෙන් කෝටි 649ක් අයවැයෙන් වෙන් කරයි.. දිනකට එක් කෝටි 77 ලක්‍ෂයයි..
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රටේ සිටින්නේ එක ජනාධිපතිවරෙයෙක් පමණක් බවත් ඔහුගේ වැටුප සියලු දිමනා ඇතුළුව රුපියල් 95000 ක් වැනි අඩු මුදලක් වුවත් මෙවෙනි අවස්ථාවක එය වැඩි කර ගැනීමට කිසිම උත්සහයක් නොගන්නා බවයි.
මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයා ලෙස පත්වූ පලමු වසරේදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් 2015 වසරට වෙන්කොට තිබු මුදල් කපා හැර 2016 වසර සඳහා රුපියල් කෝටි 239 ක් ලෙස වෙන් කරනු ලැබීය.

එහෙත් 2016 සඳහා ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කල බිලියන 2.39ට සාපේක්ෂව 2017 සඳහා රුපියල් බිලියන 6.4ක් එනම් කෝටි 640 ක් වෙන් කොට ඇත.
ජනාධිපතිවරයා සිය වැටුප හා දීමනා ලෙස 95000ක් ලබා ගන්නේ සිය පවුල කාර්යය මණ්ඩලය උපදේශකයින් මාලිගා මන්දිර වාහන සහ අනිකුත් වියදම්වලට අමතරවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.