ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 11, 2016

සට කපටි සාටක සුණඛයා ඌගේ මාළිගා වෙත නැවත යයි..!!!

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පනවා තිබූ විදෙස් සංචාරක තහනම හේතුකොටගෙන අතපසු වූ  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ 'සාටක සුණඛයා' ඊයේ (10) දින ඇමරිකාව බලා පිටත් ව යන ලදුව මේ වන විට එහි ලඟා වී ඇත.
එතුමන් විදේශගත වූයේ නීතිගරුක පුරවැසියකු ලෙස අදාළ සියළු අධිකරණවලින් නිසි අවසර ගෙන   බව විශේෂයෙන් සිහිපත් කරමි.

වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට පැමිණ පක්‍ෂය හා  ජනතාව සමග පෙරටත් වඩා වැඩි උද්‍යෝගයකින් හා උනන්දුවකින් වැඩකටයුතු කිරීමට රාජපක්‍ෂ  අපේක්‍ෂා කරයි.
සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.