ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, December 16, 2016

ජනතාව ඇන්දවීමට අපතයනට න්‍යායික පුහුණුවක්...!!!

වාද විවාදවලදී 'ඔට්‌ටු වෙන්න' එජාපයේ
18 දෙනකුට අලුත් 'ට්‍රේනින් ' එකක්‌

රූපවාහිනී වාද විවාද වැඩසටහන්වලට සාර්ථකව මුහුණදීමට සහ ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ගය ගැන ඒවායේදී කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට හැකි වන ලෙස එජාපයේ මැති ඇමැතිවරුන් 18දෙනකු අලුත් තොරතුරුවලින් සන්නද්ධ කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. ඒ අනුව ආණ්‌ඩුව නියෝජනය කරන එජාප නියෝජ්‍ය ඇමැතිවරුන් 07 දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනකු ආණ්‌ඩුවේ නව තොරතුරුවලින් යාවත්කාලීන කිරීම සිදු කිරීමට නියමිතය.සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, රංජන් රාමනායක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, නලීන් බණ්‌ඩාර, අශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, විජයපාල හෙට්‌ටිආරච්චි, කුමාර ඉඳුනිල්, එස්‌. එම්. මරික්‌කාර්, මුජිබර් රහුමාන්, අජිත් මාන්නපෙරුම ඇතුළු පිරිසක්‌ මීට ඇතුළත් බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
ජාතික මාධ්‍ය මධ්‍යස්‌ථානය මගින් මෙම මැති ඇමැතිවරුන්ට විශේෂ පුහුණුවක්‌ මෙන්ම ආණ්‌ඩුවේ වැඩපිළිවෙළේ නවතම තතු විස්‌තරවලින් මොවුන් සන්නද්ධ කෙරෙනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.