ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, December 2, 2016

කෝඳුරුවෙක් බුරනු ඇසේ....!!!

අපි හැදු ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නේ නෑ.. බස් වැඩ වර්ජනය අසාධාරණයි.. සාකච්චාවට එන්න.. – බස් ගැමුණු....!!!
තමන් ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව බොහෝ කැපකිරීම් කර ලබාගත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංමගයේ සභාපති ගැමුණු විජේරත්න  පවසයි.

ඒ හේතුව නිසා තමන් ඇතුළු සංවිධාන කිහිපයක් බස් වැඩ වජර්නයට එක් නොවන බවද කී ඔහු මෙම පස් වැඩ වර්ජනය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවත් සදහන් කලේය.
මෙම වැඩවර්ජනය නවතා සියළු බස් සේවයින්ට සාකච්චා සදහා එක්වන ලෙසද ඔහු ඉල්ලා සිටී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.