ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 12, 2016

අර්ජුණගේ නත්තල් කොටේ වැඩ රනිලා නිසා යළි ඇරඹේ...!!!

අගමැතිගේ මෙහෙයුමෙන් අගරදගුරු විරෝධය අකුලාගනී.. ලෝකයේ උසම නත්තල්ගස නැවත ඉදිකිරීම් ඇරඹේ..!!! එළැඹෙන නත්තල වෙනුවෙන් කොළඹ ගාළුමුවදොරදී ඉදිකරමින් සිට අගරදගුරුගේ විරෝධය මත නවතා දමා තිබූ ‘ලෝකයේ උසම නත්තල් ගස’ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇත.
අගරදගුරුතුමන් හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකින් පසු මෙය ඉදිකිරීමට සදහා තීරණය කර ඇත.

නත්තල් දිනට පෙර දින එහි වැඩ නිමවීමට සංවිධායකයින් බලාපොරොත්තු වන අතර දින 10ක් මහජන ප‍්‍රදර්ශණයටද සූදානමින් සිටී.අර්ජුණ ගේ මේ මහා නාස්තිය ගැන අප පළ කළ ලිපිය පහතින්
 http://www.lankanews.org/2016/12/blog-post_52.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.