සිය පියාගේ බළයට මුවාවී ජනතාවට තග දමමින් දේපල මංකොල්ල කමින් ගෙනගිය ත්‍රාඩ වැඩ කෙතරම් මාධ්‍යය සංදර්ශණසේ පෙන්නුවද මේ නීල කාස හොරා තවමත් ඵළියේය.නිල් බළකාය ලෙසින් කෙමක් අටවා රටේ තරුණයන් සිල්ලරට ඇන්දවූ හොර නීතිඥයා හෙවත් නාමල් අදටත් කෙළි දෙළින් රටවටා සැරිසරන්නේ නීතිය වල් වැදී ඇති නිසාය .
'හෙලෝ කෝප්' නමැති සමාගමට අයත් මාතර පිහිටි ඉඩමක සුවිසල්
නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් යෙදවූ
ආකාරය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඊයේ (16
වැනිදා) පැය 4 ක් ප්‍රශ්න කළේය.
නාමල් රාජපක්ෂට අයත් බව කියන හෙලෝ කෝප් සමාගම මාතර
ප්‍රදේශයේ පිහිටි ඉඩමක මෙම සුවිසල් නිවස ඉදිකර තිබුණේ
පසුගිය රජය සමයේදී ය.
මෙම සමාගමේ දේපළ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ
කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර එහි නිලධාරීන්
කීපදෙනකුගෙන් ද මීට ඉහතදී ප්‍රශ්න කර තිබිණි.
ඊයේ (16 දා) පෙරවරු 10.30ට පමණ නාමල් රාජපක්ෂ මූල්‍ය
අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර, දහවල් 2.30 වන තුරු නාමල්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලදී.
එදා මූට තිබූ බලයේ ලොකුකම ජනතාවට පෙන්වූ අවස්ථාවක්....!!!
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, December 16, 2016
නාමල් බේබි එෆ්.සී.අයි.ඩි.යට පැය 4ක් උත්තර බඳියි....!!!
Posted by
lankanews
at
December 16, 2016
Labels: fcid, mahinda family, namal baby, namal corruptions, namal hora, namal murders, yahapalanaya
නාමල් බේබි එෆ්.සී.අයි.ඩි.යට පැය 4ක් උත්තර බඳියි....!!!
2016-12-16T22:44:00+01:00
lankanews
fcid|mahinda family|namal baby|namal corruptions|namal hora|namal murders|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
