ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 16, 2016

නාමල් බේබි එෆ්.සී.අයි.ඩි.යට පැය 4ක්‌ උත්තර බඳියි....!!!

සිය පියාගේ බළයට මුවාවී ජනතාවට තග දමමින් දේපල මංකොල්ල කමින් ගෙනගිය ත්‍රාඩ වැඩ කෙතරම් මාධ්‍යය සංදර්ශණසේ පෙන්නුවද මේ නීල කාස හොරා තවමත් ඵළියේය.නිල් බළකාය ලෙසින් කෙමක් අටවා රටේ තරුණයන් සිල්ලරට ඇන්දවූ හොර නීතිඥයා හෙවත් නාමල් අදටත් කෙළි දෙළින් රටවටා සැරිසරන්නේ නීතිය වල් වැදී ඇති නිසාය .
'හෙලෝ කෝප්' නමැති සමාගමට අයත් මාතර පිහිටි ඉඩමක සුවිසල් නිවසක්‌ ඉදිකිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක්‌ යෙදවූ ආකාරය පිළිබඳව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් ඊයේ (16 වැනිදා) පැය 4 ක්‌ ප්‍රශ්න කළේය.
නාමල් රාජපක්‍ෂට අයත් බව කියන හෙලෝ කෝප් සමාගම මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩමක මෙම සුවිසල් නිවස ඉදිකර තිබුණේ පසුගිය රජය සමයේදී ය.

මෙම සමාගමේ දේපළ සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විමර්ශනයක්‌ ආරම්භ කළ අතර එහි නිලධාරීන් කීපදෙනකුගෙන් ද මීට ඉහතදී ප්‍රශ්න කර තිබිණි.

ඊයේ (16 දා) පෙරවරු 10.30ට පමණ නාමල් රාජපක්‍ෂ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර, දහවල් 2.30 වන තුරු
නාමල්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලදී.
එදා මූට තිබූ බලයේ ලොකුකම ජනතාවට පෙන්වූ අවස්ථාවක්....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.