රටේ මෑතකදී ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය ස්ථාවරව
පවත්වාගෙන යෑම සඳහා ශ්‍රීලංකා මහා බැංකුවේ සමඟ ඇති කරගත් අවබෝධතාවය සහ
වෙළෙඳපොලට ලංකා බැංකුව සතු ඩොලර් සංචිතයෙන් ඇ. ඩොලර් මිලියන 2000 කට (
බිලියන 2 කට වැඩි) ප්රාමාණයක් වරින් වර මුදාහැරීමට කටයුතු යෙදුහ.
ඒ අනුව මේ වනවිට රුපියල් 160 ද ඉක්මවීමට තිබු ඇ.ඩොලරය යම් ප්‍රමාණයකට
පාලනය කොට ඩොලර්ය ඉහළ යෑම රුපියල් 152 දක්වා පාලනය කර ගැනීමට කෘතිමව රජයට
හැකි වූවත් ඒ කාලය තුල රජය අපේක්ෂා කල අයෝජන හෝ විදේශීය මුදල් ශ්‍රීලංකාව
බැරකිරීම් Foreign Remittances සිදු නොවීම නිසා රජය මූල්‍ය අර්බුදයේ කොටසක්
ලංකා බැංකුවට කර ගැසීමට සිදු වී ඇත.
ලංකා බැංකුව රජය සතු වුවත් එය වානිජ බැංකුවක් වන අතර මේ නිසා ලංකා
බැංකුව මේ දිනවල දරුණු මුල්‍ය හීනවන ද්රවසීලතාවයකට මුහුණ දෙමින් එදිනෙදා
මුදල් ප්රාවාහයේ ඌනතාවයක් (Cash Flow Deficit) ඇති වී ඇත. ඒ නිසා වහාම
එයින් ගොඩ ඒමට වෙළෙඳපොලට ණයවර නිකුතුවක් (Debenture Issue)මගින් රුපියල්
බිලියන 8 දක්වා වාර්ෂිකව 13.25% පොලිය මත ලබා ගැනීමට මහජනතා වෙත පුවත් පත්
මගින් දැන්වීම් පලකොට ආරාධනා කොට ඇත.
ලංකා බැංකුව විසින් පොලිය වශයෙන් වාර්ෂිකව 13.25% වැඩි මුදලක් මෙම ණයවර
සඳහා ගෙවිම හේතුවෙන් ලබන වසරේ සාමාන්‍ය ජනතාව ලබාගන්නා බැංකු ණය සහ ලීසිං
පහසුකම් සඳහා අති විශාල පොලියක් ගෙවීමට සිදු වන අතර මෙය පොලි වැඩීවිම
සියලුම ක්ෂේත්රයන්ට ඉතා දරුණු ලෙස බලපානු ඇත.
ආර්ථික විශේෂඥන්ගේ මතය වනුයේ යම් හෙයකින් ලබන වසරේ අගෝස්තු මස වනවිටත්
රටේ ආර්ථික යම් දුරකට හෝ ශක්තිමත් කර ගැනීමට නොහැකි වුවහොත් මෙන්ම මේ
ආකාරයෙන්ම රජය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වුවහොත් අනිවාර්යෙන්ම
2017 වසර අග වනවිට මුල්‍ය ද්‍රවශීලතාවය දිගින් දිගටම හීනවීම තුලින්
සහමුලින්ම ලංකා බැංකුව කඩා වැටීමේ අවදානමට මුහුණ දෙනු ඇති බවයි.ලංකා බැංකුවේ රුපියල් බිලියන 8 සඳහා අයදුම් පත්‍රය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, December 23, 2016
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..
Posted by
lankanews
at
December 23, 2016
Labels: bank of ceylon, finance minister, PEOPLES BANK, srilanka economy, yahapalanaya
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..
2016-12-23T21:42:00+01:00
lankanews
bank of ceylon|finance minister|PEOPLES BANK|srilanka economy|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...