ජනපති සිරිසේනගේ මලයා වන අරළිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන දිනපතා සහල් මගඩියෙන් කෝටි මිලියන් ගණන් උපයන බව වාර්තාවේ..!!!
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන්
ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක්
අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම්
මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000
(පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු
අතරේ මුදා හැරිමටයි.
මෙය කන වැටුනු පිටකොටුවේ ජවාරම්කාරයින් කඩි මුඩියේ ලංකාට හදිසි
අවස්ථාවක දි සහල ආනයනය කරන රටවල් වෙත දන්වා ඇත්තේ ලංකාවේ විශාල සහල් හිඟයක්
ඉදිරි මාසයේදී ඇති වෙමින් පවතින බවත් හැකි තරම් දුරට සහල් තොග විශේෂයෙන්ම
තම්බාපු සහල් Parboiled Rice 10% broken රැස් කර තබා ගන්නා ලෙසත්ය.
එමෙන්ම රජයේ ඉහළින් මෙම ඇණවුම් ලබා ගන්නා බැවින් ඔහුනට මෙට්‍රික් ටොන්
එක්කට ඩොලර් 55 ක් පමණ ගෙවිය යුතු බවයි. ඒ අනුව සහල් ලංකාවට ආනයනය කරන
ඉන්දීයාව බංග්ලාදේශය සහ පකිස්තානය යන රටවල ඉන්න තැරව්කරුවන් මගින් මේ වනවිට
අවශ්‍ය සම්බන්ධිකරණය සිදු කොට ඇත. ඉන්දියාවේ සහ බංගලිදේශයේ මේ වනවිට
ඩොලර් 350 කට පමණ තම්බාපු සහල් මෙට්‍රික් ටොන් එකක් අලෙවිකරන අතර එය
ලංකාවේන් ඇණවුම් ලැබුණ විගස ටොන් එක ඇමරිකානු ඩොලර් 450 කට පමණ මිල වැඩි
කිරීමට අදාළ තැරව්කරුවන සහල් ආනයන සැපයුම්කරුවන් එකඟ කරවා ගෙන් ඇත.
මේ අනුව රජය ලක් සතොස හරහා සහල් ආනයනය කලොත් සෑම මෙට්‍රික් ටොන් එකකින්ම
කොමිස් ලබාදීමට අවශ්‍ය කටයුතු මෙන්ම එසේ නොමැතිව පුද්ගලික අංශය හරහා
තොරාගත් ජාවාරම් කරුවන් හරහා පමණක් ආනයනය කරන්නේ නම් එම තොගය අනුව විශාල
මුදලක් අදාළ බලධාරීන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ දිනවල දිවා රෑ නොබලා ලහි
ලහියේ සිදු වන බව දැනගන්නට ලැබි ඇත.
එමෙන්ම සහල් ආනයනයට සම්බන්ධ එක්තරා අමාත්‍යාංශයක ඉහළම බලවතා හමුවී එක්
ජවාරම් කාරයකුගේ බොකර්වරයෙකු ප්‍රකාශ කර ඇත්තේ මේ සහල් මිල පාලනය කිරීමට
සහල් පිටරටින් ගෙන්වන්න ගත්ත තීරණය ඉතා වැදගත්, හැකිනම් කිලෝවට තිබෙන ආනයනය
බද්ද වන රුපියල් 50 ඉවත් කර දෙන්නේ නම් කිසිම කරදරයක් නැතිව ඔබතුමාගේ
දේශපාලන කටයුතුවලට මුලු ජීවිත කාලයටම අවශ්‍ය මුදල් අපි එකපාර ගෙවන්නම්
කියාය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, December 24, 2016
විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්රෝකර්ලා නිසා මිල නග්ගයි..
Posted by
lankanews
at
December 24, 2016
Labels: araliya hotel, dudley sirisena, increase price, lankanews, meithreepala family, polonnaruwa, yahapalanaya
විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්රෝකර්ලා නිසා මිල නග්ගයි..
2016-12-24T09:44:00+01:00
lankanews
araliya hotel|dudley sirisena|increase price|lankanews|meithreepala family|polonnaruwa|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...