විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන
කූප්රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගෝලයා වන රුවන්
ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන
චතුරිකා සිරිසේන හට විකුණා දමා තිබේන බව දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
පසුගිය කාලසිමාව තුල සිය පියා වන බෙදුම්වාදී සිරිසේන ඇතුලු සිරිසේන
පවුලේ දුෂණ,වංචා මැරකම් දිගින් දිගටම වෙබ් හරහා රටේ ජනතාව අතරට යැමත් සමග
කුජීත්ව සිටි සිරිසේනලා ජනතාව ගොනාට ඇන්දවිමේ ව්‍යාපෘතියක් ලෙස මෙම වෙබ්
මාෆියාව ආරම්භ කර ඇති අතර මිරර් වෙබ් අඩවියට අමතරව සිරිසේනලා ඉලක්ක කර
පහරදෙන වෙබ් අඩවි සියල්ලම තමන්ට බැලන්ස් කිරිමට හැකි බවට රුවන් චතුරිකාට
පොරොන්දුවක් ලබාදි තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.
ඒ අනුව ආණ්ඩු හැදිමෙන් පසුව යන එන මං නැතිව තිබු රුවන්ගේ මිරර් වෙබ්
අඩවිය මිලියන ගණනකට චතුරිකාව ලබාදි ඇති අතර එම වෙබ් අඩවියේ සියලුම ප්රචාරක
කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට
පවරා තිබේ.වෙබ් අඩවියේ වියදම් සියල්ලම එම ආයතනය හරහා පියවිමට කටයුතු යොදවා
ඇති බවයි අනාවරණය වි ඇත්තේ.
අදාල වෙබ් ගණුදෙනුව ඉතාම සිමිත කණ්ඩායමක් සමග පසුගියදා
බත්තරමුල්ලේ Grant Monarch හොටලයේදි සිදුව ඇති අතර එම අවස්ථාවට රුවන්ගේ
ගොබෙල්ස් න්‍යායාචාර එජාප විදේශ අමාත්‍ය මංගල සමරවිරද සහභාගී වි ඇති අතර ඊට
අමතරව චතුරිකාගේ නියෝග මත ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුම
එම අවස්ථාවට පැමිණ තිබේ.ඔහුන්ට මෙම ව්‍යාපෘතියට දායක විම චතුරිකා
විසින් අනිවාර්ය කර තිබේ.
චතුරිකාට ගිල්ල වු රුවන්ගේ බෝලය… මංගල යලී ශ්‍රීලනිපයට…
යහපාලනයෙන් ගැටගහගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කල රුවන් සත්හඩ
පුවත් පත පසුව ඇපල් කරන්නට ගිහින් පැපොල් වි අනාත වු අතර ඒ සමගම මිරර් බෝලය
චතුරිකාට ගිල්ල විමට කටයුතු කර තිබේ. මිරර් බෝලය චතුරිකාට ගිල්ල වුයේ
නිකම්ම නොවන අතර මංගල සමරවිර යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම්බන්ධ
විමට කැමැත්තෙන් සිටින බවත් අදාළ මෙහෙයුම ඉතාමත් සුක්ෂම සිදුකල යුතු බවත්
පවසමින් ය.සිරිසේන ජනාධිපතිවරයා යලිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින්
එය ජයග්‍රහණය කිරිමටත් ඊට පෙර ශ්‍රීලනිප එකතු කිරිමේ මෙහෙයුම මෙන්ම රනිල්ව
විනාශ කිරිමේ හැකියාවද ඇත්තේ මංගල ලග බවට පට්ට පම්පොරි ගසා තිබේ.
රුවන් වෙබ් විකිණීමේ දක්ෂයෙකි..එය දන්නෝ දනිති…. චතුරිකා ඒ හරිය තවම දන්නේ නැත…දැන ගන්න දවස වෙන විට වෙන්න ඔනෑ හරිය වී අවසානය…
චතුරිකාගේ හැසිරිම…..
තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන්
නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් මිනිහාව
ගානට ගොනාමෙන් මෙහෙයවා එක පැත්තකින් කප්පම් ගන්නා අතරම අනිත් පැත්තේන්
නිකන් 2.50හේ වැඩවලට පවා ජනාධිපති තාත්තාගේ ලොකුකම අරගෙන වැඩකරන බව අප
අවස්ථා ගණනාවකදිම අනාවරණය කර සිටියා.
ඔය අල්ලපනල්ලේ තාත්තාගේ රට පාවාදිමේ වැඩේ නිසා ලගදිම තමන් ඇතුලු සිරිසේන
පරම්පරවටම කෙලවෙන බව ඉව වැටුනු චතුරිකා වෙබ් මාෆියාව ආරම්භ කිරිමට මෙහෙයුම
දියත් කර තිබේ.සිරිසේනගේ අනියම් සබඳතාවය,මෙන්ම බෙදුම්වාදීන් සමග පවතින
සබඳතාවයන් අනාවරණය විමත් පසුගියදා තමන්ගේ එකම මලයන්ඩිය වන දහම් සිරිසේන
රාත්‍රී සමාජ ශාලාවේ නැටු නාඩගමත් ඒ ආශ්රිත CCTV දර්ශණ එලියට එමත් එක්සත්
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපක්රමශීලීව සිරිසේන කුජිත රටේ
බලය සියතට ගැනිමේ මෙහෙයුම උග්‍ර කිරිමත් සමගම සිරිසේනගේ දියණිය මෙම මෙහෙයුම
වෙගවත් කර තිබේ.
Media Gang Pvt Ltd
Media Gang Pvt Ltd යන ආයතනය Red Cherry Adverting Pvt Ltd නමින්
හඳුන්වන ආයතනය යටතේ පිහිටුවා ඇති අතර Red Cherry Adverting Pvt Ltd
මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ නමට ලියාපදිංචි වි ඇති ආයතනයක් වන අතර එහි
ලියාපදිංචිය අංක 18, සුලෙඉමන් ටෙරස් ලෙසටද සදහන්ව තිබේ.එම හෙතුවෙන් ඊට
අනුබද්ධව Media Gang Pvt Ltd ආයතනය පිහිටුවා ඇති අතර මෛත්‍රීපාල සිරිසේනගේ
ඡන්ද ව්‍යාපාරයට අදාලව සකසන ලද ගීතයේ රූප රචනාව කල ජනක නම් කැමරා ශිල්පියා
මෙම ආයතනය ජනාධිපතිගේ දියණිය වෙනුවෙන් මෙහයවයි.
කොල්ලන්ට පොලු තැබු චතුරිකාගේ පපඩම් වැඩ….
ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි
මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක
කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු
වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා
සිරිසේනට ලණුවක් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කළා.
ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ්
අඩවි හරහා තමන්ගේ තාත්තා(මෛත්‍රීපාල සිරිසේන ) ඉලක්ක කර දරුණු ප්රහාරයන්
එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත්
ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා
ගැනිමටවත් නොහැකි බව තාත්තා (සිරිසේන)පවා සදහන් කල බවයි.
ඒ අනුව වහාම ඊට පිලිතුරු දිම සදහා වෙබ් අඩවි ක්‍රියාත්මක විය යුතු බවත් ඒ
සදහා වෙබ් පවත්වාගෙන යන අයට මාසිකව දිමනාවක් සහ විවිධ උදවු කිරිමට චතුරිකා
පොරොන්දු දුන් අතර ඒ අනුව වෙබ් අඩවි රැසක්ම සිරිසේනට සහය පලකරමින් පුවත්
පලකර ඇති අතර පසුව චතුරිකා පොරොන්දුව කඩකල අතර මාස 3කට වඩා කාලයක් දැන්
ගෙවි ගොස් ඇති අතර කිසිදු දෙයක් ලබාදිම තියා අඩුම ගානේ එම කණ්ඩායම නැවත
සම්බන්ධ කිරිමටවත් කටයුතු කර නෑ.
පසුව එම තත්ත්වය පිලිබදව අදාළ වෙබ් හිමිකරුවන් සම්බන්ධ කල චතුරිකාගේ
සම්බන්ධිකාරකගෙන් මේ පිලිබඳ විමසා ඇති අතර ඔහු චතුරිකාගෙන් මේ ගැන් විමසු
අවස්ථාවේ චතුරිකා පවසා ඇත්තේ… “අනේ උන්ගෙන් වැඩක් නෑ….උන්ට කරන්න පුලුවන්
මගුලක් නෑ.. ” යනුවෙනි….
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, November 4, 2016
Mirror යලි ගණිකා වෘත්තීයේ...!!!
Posted by
lankanews
at
November 04, 2016
Labels: chathurika, chathurika sirisena, daham attack, gay mangala samaraweera, lankanews, sirisena kumarasinghe, srilanka telecom, yahapalanaya
Mirror යලි ගණිකා වෘත්තීයේ...!!!
2016-11-04T00:06:00+01:00
lankanews
chathurika|chathurika sirisena|daham attack|gay mangala samaraweera|lankanews|sirisena kumarasinghe|srilanka telecom|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
